මචංලා mountain bike එකක් ගන්න ඹ්නි... හොද place ටිකක් කියන්න කො...
කූරුනෑගල බයිසිකල් කඩ තියනවාද?
මං හොමාගම ඉන්නෙ .. සෙනසුරාදා දිහාට කුරුණෑගල පැත්තෙ යන්න බැලුවෙ බයිසිකල් බලන්න....
කොලබට වඩා ලාබද? කුරුණෑගල ...
කුරුණෑගල ටවුන් එකේ ම කඩ තියනවාද බයිසිකල්...
මං බස් එකේ හරි කොච්චියෙන් එන්න හිතාගෙන ඉන්නේ...
එහෙම ආවොත් කඩ මිස් වෙයි ද