Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
ලස්සන පික්ස් ටිකක් බං :D
ඔන්න එහෙනං අනවසරෙන් පාවිච්චි කරනව හොඳේ :P:P
අනවසර පදිංචිකරුවන් වගේ :P

මල් 7යි. ඩිලාන් ලොක්කගේ චන්ද කැම්පේන් එකටද ගියේ?:lol::lol:
අෆෝ, ඕක ගත්තෙ චන්දය නිසා පරසරය දූශනය වෙන එක ගැන ත්‍රෙඩ් එකක් දාන්න :P
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හ්ම්ම්ම්ම් ! ඔව්.....
2පාරක් විතර

යටම තියෙන කලා කාමරය මරු නේ, කලු ගල් රූම් එකයි බාත් රූම් එකෙයි ඇතුලෙ, ඒත් චෙෆ්ගෙ කෑම සැර වැඩියි, ඒක ඩයිනමයිට්ද කොහෙද හදන්නෙ :rofl:
 
යටම තියෙන කලා කාමරය මරු නේ, කලු ගල් රූම් එකයි බාත් රූම් එකෙයි ඇතුලෙ, ඒත් චෙෆ්ගෙ කෑම සැර වැඩියි, ඒක ඩයිනමයිට්ද කොහෙද හදන්නෙ :rofl:

පුදුමයි උඹලට කැම වල රස තේරුනා!
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
යටම තියෙන කලා කාමරය මරු නේ, කලු ගල් රූම් එකයි බාත් රූම් එකෙයි ඇතුලෙ, ඒත් චෙෆ්ගෙ කෑම සැර වැඩියි, ඒක ඩයිනමයිට්ද කොහෙද හදන්නෙ :rofl:

හික්......

කරටි කෑඩිලා උන්න හින්දා සැර වැඩියෙන් දැනෙන්න ඇති. නැත්තම් ඒකෙ කෑම නියමයි;)
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
හික්......

කරටි කෑඩිලා උන්න හින්දා සැර වැඩියෙන් දැනෙන්න ඇති. නැත්තම් ඒකෙ කෑම නියමයි;)

පිස්සු, මොන කරටි කැඩිලද, කෑම රසයි, ඒත් සැර වැඩියි
 
Jan 24, 2009
3,532
130
0
1269792099013916600.jpg

:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අනවසර පදිංචිකරුවන් වගේ :P

    ඔන්න මම දන්නෙ නෑ පොලීසියෙන් ඇහුවොත් මමනං කට පුරාම කියනවා ගිහාන් ද ගේ ප්‍රින්ස් කියල :P:P
    -----------------------------
    කවුද මට ජොලියට +rep දෙන එකා
    :angry::frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    superb macho ....... anik aya kiwwa wage ubata hoda kalaathmaka ahak thiyenawa ..... :)