හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැ
ඒක නෙමේ ....... කවද ඉඳන්ද කනත්තෙ ඉන්නෙ ........ කනත්ත මුරද?
හොල්මං වලට ඉන්න තැනක් තියෙන්නත් එපැයි


හෆොයි නෑ ........ පදිංචිය මාරු උනා නෙවැ
ඒක නෙමේ ....... කවද ඉඳන්ද කනත්තෙ ඉන්නෙ ........ කනත්ත මුරද?


අන්න එකෙම තේරෙන බාසාවෙන් කියන්න එපැයි, මොකද කියන්නෙ සීගිරි ගල ටෙන්ඩර් දාල විකුනමුද ?අලංකාරපුර නෙමේ බොල අලකාපුරසීගිරිය

නැතුව නැතුව ....... කොහොමද ඔහෙ, නල ජලය, විදුලිය? අන්තර්ජාල පහසුකම් එහෙමත් තියෙනව නේහොල්මං වලට ඉන්න තැනක් තියෙන්නත් එපැයි![]()

You must spread some Reputation around before giving it to GihanFX again.![]()
අන්න එකෙම තේරෙන බාසාවෙන් කියන්න එපැයි, මොකද කියන්නෙ සීගිරි ගල ටෙන්ඩර් දාල විකුනමුද ?![]()

නැතුව නැතුව ....... කොහොමද ඔහෙ, නල ජලය, විදුලිය? අන්තර්ජාල පහසුකම් එහෙමත් තියෙනව නේ![]()
මේ දවස්වල නම් වැහි ජලය, විදුලිය ගැන නම් කියල වැඩක් නෑ... ට්‍රාන්ස්පෝමර් එක හයි කරල තියෙන්නෙ අපේ කනත්තෙ මයි

මෙහ්, ඔව්ව කොරන්න ගිහිං සීගිරි අප්සරාවන්ගෙන් ගුටි නොකා හිටු ..... යනවා මෙතන ටෙන්ඩර් දාන්න![]()



අප්සරාවො සෙට් එකට අපාට්මන්ට් එකක් දෙනව, ෆුල් ඒසී (ජනෙල් ඇරියහම) පුලුල් මාර්ග (කිලෝ මීටර් 3කින් පස්සෙ) ගෙදර ඇතුලටම ජලය (වහලෙ හිල් ටිකක්) ෆුල් ඔප්ශන්මෙහ්, ඔව්ව කොරන්න ගිහිං සීගිරි අප්සරාවන්ගෙන් ගුටි නොකා හිටු ..... යනවා මෙතන ටෙන්ඩර් දාන්න![]()
