අතේ තියෙන මල් වට්ටියෙන් ගහයි හොඳෙ ...... ඔන්න අපි දන්නෑඒ ගොල්ලන්ගෙන් නම් ගුටි කෑවත් සැපයි වගේ![]()

අතේ තියෙන මල් වට්ටියෙන් ගහයි හොඳෙ ...... ඔන්න අපි දන්නෑඒ ගොල්ලන්ගෙන් නම් ගුටි කෑවත් සැපයි වගේ![]()

අප්සරාවො සෙට් එකට අපාට්මන්ට් එකක් දෙනව, ෆුල් ඒසී (ජනෙල් ඇරියහම) පුලුල් මාර්ග (කිලෝ මීටර් 3කින් පස්සෙ) ගෙදර ඇතුලටම ජලය (වහලෙ හිල් ටිකක්) ෆුල් ඔප්ශන්![]()
ඔව්ව වැඩක් නෑ එල්ලිලා ඉන්න ගල් පර්වතයක් හොයල දෙන්ට 
අතේ තියෙන මල් වට්ටියෙන් ගහයි හොඳෙ ...... ඔන්න අපි දන්නෑ![]()
අපෝ...මල් වලින් නම් ගැහුවත් කමක් නෑ.... වට්ටියෙන් ඇයි ගහන්නේ
ඒක ගිහිං අහගන්න එයාලගෙන්අපෝ...මල් වලින් නම් ගැහුවත් කමක් නෑ.... වට්ටියෙන් ඇයි ගහන්නේ
![]()

ඔව්ව වැඩක් නෑ එල්ලිලා ඉන්න ගල් පර්වතයක් හොයල දෙන්ට
උයාගෙ සෝක් ත්රෙඩ් එකේ නේද අපි මේ පිස්සු නටන්නෙ? ....... කමක් නැද්ද?....... මං යන්නද?
හලිම සෝයිනෙ 

ඉහි ඉහි :බ්ලශ්: මොකෝ මේ බෝ කොල හැලිලා පෝස්ට් එකේ?පිස්සු නටන කියන්නෙ ත්රෙඩ් එක බම්ප් වෙනව කියන එකහලිම සෝයිනෙ
![]()

ඔය යන්නද හදන්නෙ ඒ පාර? (හොඳ වෙලාවට අප්සරාවො සෙරෙප්පු දාලා නැත්තෙ)