Mountains and the Rain clouds (සුන්දර ශ්‍රී ලංකා 1)

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අප්සරාවො සෙට් එකට අපාට්මන්ට් එකක් දෙනව, ෆුල් ඒසී (ජනෙල් ඇරියහම) පුලුල් මාර්ග (කිලෝ මීටර් 3කින් පස්සෙ) ගෙදර ඇතුලටම ජලය (වහලෙ හිල් ටිකක්) ෆුල් ඔප්ශන් :P
:baffled: ඔව්ව වැඩක් නෑ එල්ලිලා ඉන්න ගල් පර්වතයක් හොයල දෙන්ට :P

උයාගෙ සෝක් ත්‍රෙඩ් එකේ නේද අපි මේ පිස්සු නටන්නෙ? ....... කමක් නැද්ද?....... මං යන්නද?
 
Nov 24, 2008
14,813
575
0
78
අතේ තියෙන මල් වට්ටියෙන් ගහයි හොඳෙ ...... ඔන්න අපි දන්නෑ :P
:oo: අපෝ...මල් වලින් නම් ගැහුවත් කමක් නෑ.... වට්ටියෙන් ඇයි ගහන්නේ:dull:
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:baffled: ඔව්ව වැඩක් නෑ එල්ලිලා ඉන්න ගල් පර්වතයක් හොයල දෙන්ට :P

උයාගෙ සෝක් ත්‍රෙඩ් එකේ නේද අපි මේ පිස්සු නටන්නෙ? ....... කමක් නැද්ද?....... මං යන්නද?

පිස්සු නටන කියන්නෙ ත්‍රෙඩ් එක බම්ප් වෙනව කියන එක :P හලිම සෝයිනෙ :love::love:
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
පිස්සු නටන කියන්නෙ ත්‍රෙඩ් එක බම්ප් වෙනව කියන එක :P හලිම සෝයිනෙ :love::love:
ඉහි ඉහි :බ්ලශ්: මොකෝ මේ බෝ කොල හැලිලා පෝස්ට් එකේ? :P
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    0002043F.gif
    mara lassani machan suba pathum
     
    • Like
    Reactions: Udperi