A4tech තරම් හොඳද බන්?Prof. වැඩවලට හොඳ බජට් මවුස් මොනව්ද උන්ගේ තියෙන්නේ?ඔරි ජිනල් එකක් කොහොමද අදුරගන්නේ?Fantech එකක්.ගන්න. ගානත් අඩුයි. Dpi Sensitivity එකත් හොඳයි. Build quality එකත් හොඳයි. Daraz එකේ තියෙනවා.
A4tech තරම් හොඳද බන්?Prof. වැඩවලට හොඳ බජට් මවුස් මොනව්ද උන්ගේ තියෙන්නේ?ඔරි ජිනල් එකක් කොහොමද අදුරගන්නේ?Fantech එකක්.ගන්න. ගානත් අඩුයි. Dpi Sensitivity එකත් හොඳයි. Build quality එකත් හොඳයි. Daraz එකේ තියෙනවා.
double click button nedda?Logitech M90 Corded Mouse -> ganna (Meka Maru. Buttons good)
no but buttons soo smooth !double click button nedda?
Logitech DClick Button wired mouse monawda tiyenne aduwata ganna?no but buttons soo smooth !
මට නම් a4tech වැඩිය සෙට් නෑ. Fantch එකේ build quality එක හොඳයි ඊට වඩා.A4tech තරම් හොඳද බන්?Prof. වැඩවලට හොඳ බජට් මවුස් මොනව්ද උන්ගේ තියෙන්නේ?ඔරි ජිනල් එකක් කොහොමද අදුරගන්නේ?
සොෆ්ට්වෙයාර් අනම් මනම් ඉන්ස්ටෝල් නොකර වැඩක් කරගන්න පුලුවන්ද fantech mouse වලින්.මට නම් a4tech වැඩිය සෙට් නෑ. Fantch එකේ build quality එක හොඳයි ඊට වඩා.
උන්ගේ omron switches, pixart sensors වගේ high end components එන මොඩ්ල්ස් පවා තියෙනවා
Daraz එකේ official store එකක් තියෙනවා.
https://www.daraz.lk/catalog/?q=fan...input&spm=a2a0e.home.search.go.675a4625zlwKUH
පිට මීට වඩා අඩුවට ඇති.
මං නම් use කරන්නේ thor x9 එකක්.
https://fantechworld.com/thor-x9/
Can recommend. මේ model එකේ නම් එකම අවුල onboard macro memory එක plug out කරාම නැති වෙන එක.
Macro වලට software එක ඕනා.සොෆ්ට්වෙයාර් අනම් මනම් ඉන්ස්ටෝල් නොකර වැඩක් කරගන්න පුලුවන්ද fantech mouse වලින්.
A4tech වල නම් පුලුවන්.ප්ල්ග් කලේ ගමන් වැඩ.
ලෙෆ්ට්,රයිට් ක්ලික්,ඩබල් ක්ලික්,ස්ක්‍රෝල් වගේ දේවල් කර ගන්න පුලුවන්ද අවුලක් නැතුව? සොෆ්ට්වෙයාර් නැතුවMacro වලට software එක ඕනා.
Dpi and RGB changing වලට software ඕනේ නෑ
ඒව ඉතින් mouse එකේ normal usages නේ.ලෙෆ්ට්,රයිට් ක්ලික්,ඩබල් ක්ලික්,ස්ක්‍රෝල් වගේ දේවල් කර ගන්න පුලුවන්ද අවුලක් නැතුව? සොෆ්ට්වෙයාර් නැතුව
ලයිට් නම් වැඩක් නෑ.ගේම් ගහන්නෙත් නෑ.
ඒව ඉතින් mouse එකේ normal usages නේ.
මේවා කරන්න පුළුවන්. Button වල feedback එහෙමත් හොඳයි. මාත් app එක uninstall කරලා දාලා ඉන්නෙ දැන්.
හැබැයි Scroll piccek නම් logitec infinity scroll තියෙන mouse එකක් ගන්න.
ade e site eka marune..Fantech.lk eke eeta wda aduwata thiynwa samahra ewa. mn dn KB ekai mouse ekai dekama gatta daraz ekata wada aduwen.
Metrofix tech eken karanne fantech.lk eka

G10 එකේ side button නෑ නේද. X16 එකේ නම් තියෙනවා.බේසික් මොඩල් වලට වඩා ගේමින් ඒවා ඩියුරබල්ද?
G10 RHASTA/X16 Thor II මේ දෙකෙන් මොකක්ද හොඳ? ඩබල් ක්ලික් බටන් නැද්ද දෙකටම