ඔයාල දවසකට කී පාරක් Mouse එක Click කරනවා ඇත්ද?
මෙන්න තියෙනවා ඔයාල දවසකට කී පාරක් Mouse එක ක්ලික් කරනවද කියල බලාගන්න හදපු පොඩි Software එකක්. ( Software එකක් කිවුවට පොඩි ස්ක්‍රිප්ට් එකක් )
Download කරලා PC එක On කරපු ගමන් Run කරන්න, ඊට පස්සේ Toolbar එකේ
ඕනෙම වෙලාවක මේක උඩට මවුස් එක ගෙනිච්චම ක්ලික්ස් කොච්චර කලාද කියල පෙනෙයි
Only 191 KB

Code:
http://rapidshare.com/files/457091735/Click_Counter-_kalindu_elakiri.com.zip
Code:
http://www.ziddu.com/download/14573960/ClickCounter-kalinduelakiri.com.zip.html




