mouse pad custom print කරන්න තැනක් තියෙනවද කොළඹ අවට ... සාමාන්‍යයෙන් කීයක් වගේ වෙයිද බන් එකක් 300-400 ක් mouse pad ප්‍රින්ට් කරනවානම්? බම්ප් එකක් වත් දාගෙන පල :P:rofl: