මේ තියෙන්නේ Butterfly Effect එකේ Alternate Endings
උඹලා කැමති ෆිල්ම් එකක End එකක් වෙනස් කරලා දාපන් බලන්න Creative විදිහට
උඹලා කැමති ෆිල්ම් එකක End එකක් වෙනස් කරලා දාපන් බලන්න Creative විදිහට
Titanic තමයි මේ වෙලේ නම් මතකෙට එන්නෙ.
![]()
![]()
![]()

ඇත්තටම ලෝක සිනමා ඉතිහාසයේත්, ලංකාවේ සිනමා ඉතිහාසයේත් එකම movieඑකේ අවසානයන් දෙකක් සහිත movies තිබිලා තියනවා. ලංකාවේ සුගතපාල සෙනරත් යාපා මහතා අද්‍යක්ෂනය කරපු "පෙම්බර මධු" චිත්‍රපටියේ අවසානයන් දෙකක් සහිත copy දෙකක් වෙන වෙනම දර්ශන ලෙස පෙන්නලා (10.30, 6.30) පෙනලා තියනවා. ඒවගේම The Double Life of Véronique කියනන Krzysztof Kieslowski අද්‍යක්ෂනය කරපු movie එකෙත් අවසානයන් 2 තිබිලා තියනවාමේ තියෙන්නේ Butterfly Effect එකේ Alternate Endings
උඹලා කැමති ෆිල්ම් එකක End එකක් වෙනස් කරලා දාපන් බලන්න Creative විදිහට
intres නම් එක්ස්ප්ලේන් කරපු එකෙන් ඔළුව නිදහස් උනා ඉන්සෙප්ෂන් වලට වඩා ලොකු පිසික්ස් එකක් තිබ්බනේIntrestellar එකේ අවසාන හරියෙදි හැමදේම දෙබස්වලින් explain නොකර visuals වලින්ම ඒකෙ අර්ථෙ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා නම් හොදයි (හරියට Inception එකේ අන්තිමේ totem එක ස්පින් වෙන එක වගේ). ඒකයි Kubrick ගෙ 2001 space odeyssy එක බලද්දි අපිට ඒකෙ අවසානෙ ගැන තාමත් එක එක අර්ථ කථන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නෝලාන්ගෙ ෆිල්ම්ස්වල තියෙන එක අඩුපාඩුවක් විදිහට මං දකින්නෙ සමහර දේවල් over explain කරන එක.
Umbata TENET therunada? Matanan melo magulak explain une naIntrestellar එකේ අවසාන හරියෙදි හැමදේම දෙබස්වලින් explain නොකර visuals වලින්ම ඒකෙ අර්ථෙ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා නම් හොදයි (හරියට Inception එකේ අන්තිමේ totem එක ස්පින් වෙන එක වගේ). ඒකයි Kubrick ගෙ 2001 space odyssey එක බලද්දි අපිට ඒකෙ අවසානෙ ගැන තාමත් එක එක අර්ථ කථන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නෝලාන්ගෙ ෆිල්ම්ස්වල තියෙන එක අඩුපාඩුවක් විදිහට මං දකින්නෙ සමහර දේවල් over explain කරන එක.
කතාව නම් ලොකු අවුලක් නැතුව තේරුණා. හැබැයි ෆිල්ම් එකේ තියෙන සමහර rules, theories වල නොතේරෙන, නොගැළපෙන, අපැහැදිලි තැන් නම් තිබුණා. හැබැයි overall story එක තේරුම් ගන්න නම් එච්චර අමාරු වුණෙ නෑ.Umbata TENET therunada? Matanan melo magulak explain une na

Umbata TENET therunada? Matanan melo magulak explain une na
ඕකෙ Alternate ending එකක් තිබුණා වෙලේ සුමිත් අයියගෙ කැරැකටර් එකත් මැරෙන.I am legend එකේ බල්ලා මැරුනෙ නැතුව සනීප වුනානම් මරු..

ඕකෙ Alternate ending එකක් තිබුණා වෙලේ සුමිත් අයියගෙ කැරැකටර් එකත් මැරෙන.![]()