Movie Endings වෙනස් කරමු

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    මේ තියෙන්නේ Butterfly Effect එකේ Alternate Endings

    උඹලා කැමති ෆිල්ම් එකක End එකක් වෙනස් කරලා දාපන් බලන්න Creative විදිහට
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Titanic තමයි මේ වෙලේ නම් මතකෙට එන්නෙ. 😌

    ab4.jpg

    no-room-really-titanic-%E2%80%93-movie-critique-52331025.png

    Eno7IlDVoCAdmVH.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Intrestellar එකේ අවසාන හරියෙදි හැමදේම දෙබස්වලින් explain නොකර visuals වලින්ම ඒකෙ අර්ථෙ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා නම් හොදයි (හරියට Inception එකේ අන්තිමේ totem එක ස්පින් වෙන එක වගේ). ඒකයි Kubrick ගෙ 2001 space odyssey එක බලද්දි අපිට ඒකෙ අවසානෙ ගැන තාමත් එක එක අර්ථ කථන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නෝලාන්ගෙ ෆිල්ම්ස්වල තියෙන එක අඩුපාඩුවක් විදිහට මං දකින්නෙ සමහර දේවල් over explain කරන එක.
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මේ තියෙන්නේ Butterfly Effect එකේ Alternate Endings

    උඹලා කැමති ෆිල්ම් එකක End එකක් වෙනස් කරලා දාපන් බලන්න Creative විදිහට
    ඇත්තටම ලෝක සිනමා ඉතිහාසයේත්, ලංකාවේ සිනමා ඉතිහාසයේත් එකම movieඑකේ අවසානයන් දෙකක් සහිත movies තිබිලා තියනවා. ලංකාවේ සුගතපාල සෙනරත් යාපා මහතා අද්‍යක්ෂනය කරපු "පෙම්බර මධු" චිත්‍රපටියේ අවසානයන් දෙකක් සහිත copy දෙකක් වෙන වෙනම දර්ශන ලෙස පෙන්නලා (10.30, 6.30) පෙනලා තියනවා. ඒවගේම The Double Life of Véronique කියනන Krzysztof Kieslowski අද්‍යක්ෂනය කරපු movie එකෙත් අවසානයන් 2 තිබිලා තියනවා
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Intrestellar එකේ අවසාන හරියෙදි හැමදේම දෙබස්වලින් explain නොකර visuals වලින්ම ඒකෙ අර්ථෙ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා නම් හොදයි (හරියට Inception එකේ අන්තිමේ totem එක ස්පින් වෙන එක වගේ). ඒකයි Kubrick ගෙ 2001 space odeyssy එක බලද්දි අපිට ඒකෙ අවසානෙ ගැන තාමත් එක එක අර්ථ කථන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නෝලාන්ගෙ ෆිල්ම්ස්වල තියෙන එක අඩුපාඩුවක් විදිහට මං දකින්නෙ සමහර දේවල් over explain කරන එක.
    intres නම් එක්ස්ප්ලේන් කරපු එකෙන් ඔළුව නිදහස් උනා ඉන්සෙප්ෂන් වලට වඩා ලොකු පිසික්ස් එකක් තිබ්බනේ
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Intrestellar එකේ අවසාන හරියෙදි හැමදේම දෙබස්වලින් explain නොකර visuals වලින්ම ඒකෙ අර්ථෙ පෙන්නුම් කරන්න උත්සාහ ගත්තා නම් හොදයි (හරියට Inception එකේ අන්තිමේ totem එක ස්පින් වෙන එක වගේ). ඒකයි Kubrick ගෙ 2001 space odyssey එක බලද්දි අපිට ඒකෙ අවසානෙ ගැන තාමත් එක එක අර්ථ කථන දෙන්න පුළුවන් වෙලා තියෙන්නෙ. නෝලාන්ගෙ ෆිල්ම්ස්වල තියෙන එක අඩුපාඩුවක් විදිහට මං දකින්නෙ සමහර දේවල් over explain කරන එක.
    Umbata TENET therunada? Matanan melo magulak explain une na
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Umbata TENET therunada? Matanan melo magulak explain une na
    කතාව නම් ලොකු අවුලක් නැතුව තේරුණා. හැබැයි ෆිල්ම් එකේ තියෙන සමහර rules, theories වල නොතේරෙන, නොගැළපෙන, අපැහැදිලි තැන් නම් තිබුණා. හැබැයි overall story එක තේරුම් ගන්න නම් එච්චර අමාරු වුණෙ නෑ. :yes:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,754
    18,540
    113
    Dexter එකේ පුතත් එක්ක එකතුවෙලා පුතාගෙ කෑල්ලවයි කෑල්ලගෙ අම්මවයි සෙට් කරන් දෙන්නව බැලන්ස් කරන්.. (ඒ කාලෙ වගේ) තව හොද සෙට් එකක් මර මර උන්න නම් මරු