Movie Maker

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    පොඩි උදව්වක් ඕනේ, මූවී මේකර් වගේ Software එකක් කියනවද. මට ඕන වෙන්නේ ෆොටෝ Slideshow එකක් හදන්න Background ෆොටෝ ටිකක් දාලා. ප්ලීස් පොඩි සප් එකක් දීල යන්ඩ.