Movie posters aduwata ganna spot ekak

Expert

Junior member
  • Jul 12, 2011
    577
    18
    18
    Movie posters aduwata ganna spot ekak dannawada machan kawru hari? :oo:
    dannawanna pm karapanko :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;16687969 said:
    ah ow ow. ehe maath dekka dawasak.
    ඔව් බං මාත් දවසක් කොල්ලෙක් එක්ක කොළඹ ගිය වෙලාවක නිකන් වටයක් දැම්මා.. එතකොට තමා දැක්කෙ.. ඒ පැත්තෙ පුදුම DVD කඩ සෙට් එකක්නේ තියෙන්නෙ.. පිස්සු හැදෙනවා.. ඔක්කොම කරන්නෙ මුස්ලිම් අයයි, දෙමළ අයයි..
     
    Sinhalath tikak innawa. Eth ape un business karanne dawasin goda ennane. Ekayi case eka.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අංගුලිමාල;16688037 said:
    Sinhalath tikak innawa. Eth ape un business karanne dawasin goda ennane. Ekayi case eka.
    ඒක ඇත්ත බං.. අපේ උන්ගෙන් මොක ගන්න ගියත් ගිණි ගන්න වලට විකුණන්නෙ.. ඒකනේ අපේ ව්‍යාපාර ගොඩයන්නෙ නැත්තෙ..
     
    baduwak ganna giyoth ape un api diha balanne hariyata kadeta ginithiyanna awa wage.:rofl: muslim, tamil ehema neweyi. kapatikamin business eka karanawa. anthime ape un business ne kiyala kade muslim ekekuta denawa.:growl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අංගුලිමාල;16688037 said:
    Sinhalath tikak innawa. Eth ape un business karanne dawasin goda ennane. Ekayi case eka.

    ඒක ඇත්ත බං.. අපේ උන්ගෙන් මොක ගන්න ගියත් ගිණි ගන්න වලට විකුණන්නෙ.. ඒකනේ අපේ ව්‍යාපාර ගොඩයන්නෙ නැත්තෙ..

    අංගුලිමාල;16688162 said:
    baduwak ganna giyoth ape un api diha balanne hariyata kadeta ginithiyanna awa wage.:rofl: muslim, tamil ehema neweyi. kapatikamin business eka karanawa. anthime ape un business ne kiyala kade muslim ekekuta denawa.:growl:
    attha kathawa.goda denek ehemai.:(
    apita kelawenna hethuwa balanne nethuwa kelawanawo kelawanwoo kiyanawata wada hodai me gena ape un danuwath unanam:oo: