මචන්ලා මම හොද Russian Movie එකක් Download කලා. The 9th Company පට්ට කතාව. නමුත් එකේ Sex කැල්ලක් තියනවා. මට මේක ගෙදර අයත් එක්ක බලන්න ඕන. කොහොමද මේ Sex කැල්ල අයින් කරලා බලන්න. හැබයි Sub titles වලට හානියක් නොවන අයුරින් කරන්නත් ඕන. මොකද subtitles තියෙන්න notepad එකක SRT එකක් විදිහට. උපදේශයක් දෙන්න. මොකක්ද use කරන්න ඕන software එක.
Last edited:



