Movies,Games Posters..!!

daybreaker

Active member
  • Jun 25, 2011
    595
    133
    43
    Colombo
    Movies සහ Games වල posters ගන්න තැනක් කොහෙද බං තියෙන්නෙ ලංකාවෙ. Online ගෙන්න ගන්න link එකක් හරි කමක් නෑ. ebay එකේ 2,3 බැලුවා ඒත් ඒවා පට්ට ගනන්නේ.. :(:(

    දන්න එකෙක් ඉන්නවනම් කියහල්ලකො.. ලොකු උදව්වක්..
     
    Last edited: