අයිටි සයිඩ් එකට ඉන්ට්‍රෙස්ට් නම් Mr Robot බලපන් .. පට්ටම සිරිස් එකක් කාලෙකින් බලපුKBB slow වෙච්ච කේස් එක හරිද බං? මට බලන්න හොඳ TV සීරීස් දෙක තුනක් කියපන්කෝ.
Under the Dome , Humans මේ දෙකත් හොදයි
අයිටි සයිඩ් එකට ඉන්ට්‍රෙස්ට් නම් Mr Robot බලපන් .. පට්ටම සිරිස් එකක් කාලෙකින් බලපුKBB slow වෙච්ච කේස් එක හරිද බං? මට බලන්න හොඳ TV සීරීස් දෙක තුනක් කියපන්කෝ.
Ex Machina 2015 (AI එකක් තියෙන කෙල්ලෙක් දෙන ගෙමක් ... ෆිල්ම් එක බලන එකත් රැවටෙනවා)
KBB slow වෙච්ච කේස් එක හරිද බං? මට බලන්න හොඳ TV සීරීස් දෙක තුනක් කියපන්කෝ.


අයිටි සයිඩ් එකට ඉන්ට්‍රෙස්ට් නම් Mr Robot බලපන් .. පට්ටම සිරිස් එකක් කාලෙකින් බලපු
Under the Dome , Humans මේ දෙකත් හොදයි
අහ්හ් ඒක තමා මමත් ඇහුවේ ලංකාවේ එකෙක් ගෙද කියල , මොකද මල් කුමාරගේ අමුතු පුසුඹ ආව සයිට් එකට ගියාම![]()
![]()


eyee pereda baapu patta films tikak. trailer eka balapalla banna kalin.
American Ultra (2015)
Listening.2014.
Pathology.2008.
Veeram.2014

mata Crank high voltage eke adu size eheka link ekak diyankoo
hewwa hambune na :/

අනෙහ් මන්දා බ0 ඉවර වෙනකම් හිතුවේ නැ එකි එහෙම ගෙමක් දෙයි කියලාඒ උනාට මට නම් හිතුනා බං අර වැඩ කාරිත් තහනම් වචනයක් තමයි කියලා සහ අන්තිමට අරකි අරූටත් ඇරලා යාවි කියලා.


කලු කුමාරයා බොර දියේ මාලු බානවා නේද සයිට් එකට ට්‍රැෆික් අද්දව ගන්න.![]()



මං දැක්ක එකෙක් ත්රෙඩ් එකක් දාල තියෙනවාපට්ට සයිට් එක
ලංකාවේ එකෙක්ද බන් ඕක කරන්නේ ?

mata Crank high voltage eke adu size eheka link ekak diyankoo
hewwa hambune na :/
කලු කුමාරයා බොර දියේ මාලු බානවා නේද සයිට් එකට ට්‍රැෆික් අද්දව ගන්න.![]()
Under the Dome නම් ඉවරයි බ0 .. සිසන් තුනෙන් ඉවරයි ස්ටොරිය අන්තිම එපිසොඩ් එක ගියේ ලාස්ට් වික්ඔව්වා ඉවර වෙච්චද බං? mr. Robot නම් හොඳා කියලා කීප පොලකම දැක්කා. ඉවර වෙච්චා එකපාර බලලා ඉවර කරන්න පුලුවන් නිසා ඉවර වෙච්චනම් හොඳා. Mr. Robot නම් ලඟදි ගිය එකක්නේ.

පරණ ෆේක් එකකිනුත් ත්රෙඩ් එකක් දාල තිබ්බේ![]()
danne nae ban ko thread ekak koheda dala thibbe ban![]()
kohoda hu*


මෙන්න පොර ෆුල් සපෝර්ට් site එකට
හැබැයි පොර ඔක්කොම film තියෙනවා කියා නෑ හොඳේ ඔයා වගේ ..
*some* movies ලු තියෙන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1698420







Ammata siri Den Dekke Yako eka
![]()

Mad Max Fury Road 2015
මේක විතරයි මේ දවස් වල බලන්න පුළුවන් උනේබලලා නැත්නං බලහං
