Movies to download

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    කොල්ලනේ , :sorry: (කෙල්ලොත් එන්න) මාස දෙකකින් විතර අලුත් ෆිල්ම් මොනවත් බාන්න බැරි උනා :(
    දැන් ආයෙත් ෆිල්ම් බාන්න KBB 50 ලෝඩ් කරන් ඉන්නේ .. :)
    අන්තිමට දාල තිබ්බ KBB 50 දෙකෙන් බෑවේ මෙන්න මේ ටික තමා ..

    Selma (2014)
    Kingsman The Secret Service (2014) BR UPDATE
    American Sniper 2014 BR
    Ex Machina (2015)
    The Hobbit The Battle of the Five Armies (2014) BR
    Chappie.2015 BR
    Interstellar (2014) BR
    Birdman.2014
    The Theory of Everything (2014)
    The Judge (2014)


    පහල සිට උඩට අනු පිලිවෙලින් තියෙන්නේ අවසානය තෙක් බාපු ටික තමා :dull:

    දැන් වෙන්න ඕනේ මේකයි ,
    මේ ටිකට පස්සේ,
    ඒ කිව්වේ මේවට පස්සේ ආපු ඔය yifi,shaanig වගේ සයිට් වලින් හෝ නෙට් එකෙන්
    තම තමන් බාපු ෆිල්ම් ලැයිස්තුව කොටාගෙන යන්න බලන්න :)
    එකවැර සියල්ලන්වම බැරි උනත් පුළු පුළුවන් විදිහට රේප් කරනවා .. ඔව් :yes:

    11.gif
    11.gif
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    kbb 50 ain karapan mchn :( mewa dialog dakkot iwaraine

    Ane bn unta mewa bala bala inta one Na.unge system walin analys karanta puluwan... :yes:

    :yes:
    එහෙම බය වෙන්න දෙයක් නෑ බන් , KBB 50 කියන්නේ තහනම් වචනයක් නෙවෙයි :lol: ඕක තියෙන්නේ කොහොමත් downloads වලට තමයි :) ඕක limit කරනවා නං මෙලහකට උන් limit කරලා .. ඉස්සරහට කරත් ඉතින් උන්ව සමුහ දුෂණය වෙනවා FB එකේ වගේ :lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Hot Pursuit 2015(පට්ට කොමඩියක් :yes:)
    Unfriended 2014 (හොරර් - හොල්මන්)
    American Sniper 2014 (රියල් ස්ටොරියක් .. පට්ටම වොර් මුවි එකක් :yes:)
    Ex Machina 2015 (AI එකක් තියෙන කෙල්ලෙක් දෙන ගෙමක් ... ෆිල්ම් එක බලන එකත් රැවටෙනවා)
    Predestination (බෙස්ට් මයින්ඩ් ෆක් එවර් )
    The Gambler 2014
    Whiplash 2014

    මෙතන ටිකයි තියෙන්නේහ් තව ඔනේ නම් කියපන් ...
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    Hot Pursuit 2015(පට්ට කොමඩියක් :yes:)
    Unfriended 2014 (හොරර්)
    American Sniper 2014 (රියල් ස්ටොරියක් .. පට්ටම වොර් මුවි එකක් :yes:)
    Ex Machina 2015 (AI එකක් තියෙන කෙල්ලෙක් දෙන ගෙමක් ... ෆිල්ම් එක බලන එකත් රැවටෙනවා)
    Predestination (බෙස්ට් මයින්ඩ් ෆක් එවර් )
    The Gambler 2014
    Whiplash 2014

    මෙතන ටිකයි තියෙන්නේහ් තව ඔනේ නම් කියපන් ...

    මේ තියෙන්නේ ලිස්ට් නේ ... :D :D :D මෙතන සමහර ඒවා මං බාල තියෙන්නේ :D
    තව පුළුවන් නං තව දාන්න හොඳේ අඩුවක් නෑ පිං රැස් වෙනවා මිසක් :dull: :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මං දැක්ක එකෙක් ත්‍රෙඩ් එකක් දාල තියෙනවා :yes: පට්ට සයිට් එක :) ලංකාවේ එකෙක්ද බන් ඕක කරන්නේ ?
    ඔක ලක්මල් කුමාරයගේම තමා :yes:
    මු විපිඑස් එකක් තියාගෙනහ් ඔක්කොම ඩිරෙක්ට් ලින්ක් ගහනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම නම් සාමාන්‍යයෙන් බාන්නේ රෙටින්ග්ස් හොද පරණ ෆිල්ම්ස්
    අලුතෙන් ආපු ෆිල්ම්ස් වලින් හොද ඒවා දන්නේ නෑ
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    ඔක ලක්මල් කුමාරයගේම තමා :yes:
    මු විපිඑස් එකක් තියාගෙනහ් ඔක්කොම ඩිරෙක්ට් ලින්ක් ගහනවා

    අහ්හ් ඒක තමා මමත් ඇහුවේ ලංකාවේ එකෙක් ගෙද කියල , මොකද මල් කුමාරගේ අමුතු පුසුඹ ආව සයිට් එකට ගියාම :yes: :rofl:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    මම නම් සාමාන්‍යයෙන් බාන්නේ රෙටින්ග්ස් හොද පරණ ෆිල්ම්ස්
    අලුතෙන් ආපු ෆිල්ම්ස් වලින් හොද ඒවා දන්නේ නෑ

    පරණ ෆිල්ම්ස් torrent බාන්න ගියාම seeds නැති හින්ද එපා වෙනවා :(
    අපේ ගෙවල් ළඟ කඩේකින් තාත්ත සතියට ෆිල්ම් පහක් වගේ අරං එනවා පරණ ඒවා :)
    ඒ හින්ද මටත් පරණ ෆිල්ම් වලින් ගොඩක් හොඳ ඒවා සාමාන්‍යයෙන් බැලෙනවා .. :yes:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    eyee pereda baapu patta films tikak. trailer eka balapalla banna kalin.

    American Ultra (2015)
    Listening.2014.
    Pathology.2008.
    Veeram.2014