S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Robert Langdon Film Series

    qmk9a07.jpg


    සංකේත විද්‍යාඥ Robert Langdon යන චරිතය පාදක කරගෙන චිත්‍රපට 3 ක් නිර්මාණය වෙලා තියනවා.
    1. The Da Vinci Code [2006]
    2. Angels & Demons [2009]
    3. Inferno [2016]

    මේ චිත්‍රපට 3 හැදෙන්නේ Dan Brown විසින් රචිත මේ නම් වලින්ම නිකුත් වූ නවකතා පොත් 3 ක් ඇසුරින්.

    රහස් සංකේත, රහස් භාෂා ගැන උනන්දුව තියෙන අයට ගැළපෙන චිත්‍රපට ත්‍රිත්වයක් විදියට හඳුන්වන්න පුළුවන්.
    ඒ වගේම ක්‍රිස්තියානි ආගම ගැන, වතිකානුව ගැන යම් දැනුමක් ලබාගන්නත් පුළුවන්.

    මේ චිත්‍රපට ක්‍රිස්ත්‍රියානි ආගම විකෘති කරන්න දරන උත්සාහයක් විදියටත් චෝදනා එල්ල වෙලා තියනවා. :(
    විශේෂයෙන් පළමු හා දෙවන චිත්‍රපට...
    ඒ නිසා ප්‍රබන්ධයක් විදියට රසවිඳින්න බැරි කෙනෙක් නම්
    මේක නොබලන එක හොඳයි කියන එකත් කාරුණිකව මතක් කරනවා. :)

    ක්‍රිස්තියානි ආගම සම්බන්ධ වුනා කියලා මේවා ආගමික කතා නෙවෙයි.
    මුල සිට අවසානය දක්වාම කුතුහලය රැඳෙන විදියට රහස් සංකේත ඔස්සේ අභිරහස් හෙළිකරගන්නා ආකාරය
    සිත් ඇදගන්නා විදියට ඉදිරිපත් කරලා තියනවා. :yes:

    මම මේකට විශේෂයෙන් කැමති වෙන්නේ රහස් සංකේත භාවිතය නිසා...
    ඒවගේම මේ චිත්‍රපට තුන හරහා සියළුම ආගම්වලට සහ ආගම් අදහන අයට වටිනා පණිවිඩයක් දෙනවා කියන එකයි මගේ අදහස... :)
     
    • Like
    Reactions: praveenKF

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    The Da Vinci Code [2006]

    sHwfQU4.jpg


    IMDB : 6.6
    MPAA : Rated PG-13 for disturbing images, violence, some nudity, thematic material, brief drug references and sexual content

    Dan Brown විසින් රචිත The Da Vinci Code ග්‍රන්ථය ඇසුරින් කළ චිත්‍රපටයක්...

    ලියනාඩෝ ඩාවින්සිගේ මොනාලිසා, අවසන් භෝජන සංග්‍රහය වැනි සිතුවම් ඔස්සේ
    ක්‍රිස්තියානි ආගමේ සැඟවුනු තොරතුරු රහස් භාෂාවකින් දක්වා ඇති බව පෙන්වීමට
    දක්ෂ විදියට ගොඩනඟපු ප්‍රබන්ධයක්...


    720P EXTENDED | x264 | MP4 |927 MB
    DOWNLOAD
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Angels & Demons [2009]

    su3CMDv.jpg


    IMDB : 6.7
    MPAA : Rated PG-13 for sequences of violence, disturbing images and thematic material

    Dan Brown විසින් රචිත Angels & Demons ග්‍රන්ථය ඇසුරින් කළ චිත්‍රපටයක්...

    කිතු දහමේ මූලස්ථානය වන වතිකානුවට එරෙහිව කටයුතු කරන සතුරු සංවිධානයක් විසින් සිදුකිරීමට උත්සාහ කරන විනාශය වැළැක්වීම සඳහා Robert Langdon දායක වෙන ආකාරය...


    720P EXTENDED | x264 | MP4 | 1.45 GB
    DOWNLOAD
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Inferno [2016]

    pWxvmsb.jpg


    IMDB : 6.2
    MPAA : Rated PG-13 for sequences of action and violence, disturbing images, some language, thematic elements and brief sensuality

    Dan Brown විසින් රචිත Inferno නවකතාව ඇසුරින් කළ චිත්‍රපටයක්...

    ලෝකයේ අධික ජනගහනය මිනිසාගේ විනාශයට හේතුවක් බව හිතන පුද්ගලයෙක් සහ ඔහුගේ විනාශකාරී නිර්මාණයක්
    නිසා විය හැකි විනාශයෙන් ලොව බේරාගැනීමට Robert Langdon ඇතුළු කණ්ඩායම දරන උත්සාහය...



    720P | BRRiP | x264 | MP4 | 911 MB
    DOWNLOAD
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Bilal: A New Breed of Hero [2015]

    Bilal: A New Breed of Hero [2015]

    OcHMmX7.jpg

    IMDB : 8.4
    MPAA : Rated PG-13 for violence/warfare and some thematic elements

    මිනිස්සු හිරකරලා බැඳලා තියන්න පුළුවන් යකඩ දම්වැල් වලින් විතරක් නෙවෙයි.
    ඊට වඩා ගොඩක් භයානක, මිනිස්සු බැඳලා දාන දම්වැල් තමයි, තමන්ගේම හිතේ තියන තරහව, වෛරය, පළිගැනීම ආදී සිතුවිලි...

    මේ Bilal Ibn Rabah නම් ඇත්තටම ජීවත් වුන පුද්ගලයෙක්ගේ ජීවිත කතාව...
    ඉස්ලාම් ආගම සම්බන්ධ කතාවක්...
    ඒත් හැමෝටම ජීවිතේට ගන්න දෙයක් තියනවා.
    ආගමේ නාමයෙන් වාසි ගන්නන් ලොවට පෙන්වන දේ සහ
    සැබෑවටම ආගමක හරය වෙන්නේ මොකක්ද කියන එක ගැන හිතන්න සලස්වනවා...

    Animation චිත්‍රපටයක් වුනාට හැඟීම් ප්‍රකාශනය උපරිම මට්ටමක තියනවා.





    MP4 | 720P | WEBRip | x264 | 940 MB
    DOWNLOAD
     
    Last edited:

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මේ thread එක මං අයිතිකරගෙන හෙම නෑ. :D
    ඔයාලත් දන්න ජීවිතේට ගන්න දෙයක් තියනවා කියලා හිතෙන හොඳ movies තියනම් දාන්න. :yes:
     
    Last edited: