මම ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ openload.co එකෙන්.
හැබැයි මේකේ inactive file ටික දවසකින් අයින් කරනවා.
ඒ නිසා මේකට වඩා හොඳ movie share කරන FREE එකක් දන්නවානම් කියන්න.
URL Upload පුළුවන් වෙන්න ඕනේ.