Yep Horror & ThrillerIMDB Ratings over 6. Did u watch?
gonna watch...
cz i luv horror movies alt 
not yetgonna watch...
thnx 4da info DJ...cz i luv horror movies alt
![]()

යාලුවා එහෙනම් අපි වගේම ඔයාත් හොරර් ෆිල්ම් බලන්න කැමති වගේ නේ..
නියමයි නියමයි..
මං ලග නම් ලේටර්ස් හැම හොරර් ඩි.වී.ඩී. රිප් එකක් ම වගේ තියෙනවා..
අපි නම් ඉතින් බාගෙන නේ බලන්නේ..
මම නම් රෑට තනියම ඉදගෙන හොරර් ෆිල්ම් එකක් සද්දේට දාගෙන බලලායි නිදා ගන්න යන්නේ..
හි. හි.. ඒක එක්තරා විනෝදාංශයක් තමයි මගේ..

මචන් හොද horror films ටිකක නම් කියපන්කො.උබ බලපු ඒවායින් හොදට බය උන ඒවා![]()

















AIyo ehenam ain karanna athi![]()
mama kalin dawasakath down karanna try kala..bt wada kale naa....![]()