Mozilla ට මොකද වෙන්නෙ....???

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
Mozilla ට මොකද වෙන්නෙ....???

කුමාර අයියා බඳිනවලු....

දැන් ඉතින් Mozilla ට මොකද වෙන්නෙ....

කවුද දන්නෙ Mozilla ට මොකද වෙන්නෙ කියල....????

මට නම් හිතෙන්නෙ සුදු පූසා භාර ගනියි කියලා.....

:lol: :lol: :lol: :lol: :lol: :lol:
 
  • Like
Reactions: nj542

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
සුදු පූසා ලෑස්තියි කියලා කුමාර අයියා හරි සතුටින් ඉන්නෙ...

මොකද දැන් ඉතින් වන්දි ගෙවන්න ඕනෙත් නෑනෙ...

:lol: :lol: :lol: :lol: :lol:
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පිස්සු හැදෙයි
    මට එපා ඕකා
    අනික මං සමනල නෙමෙයි
    මං ප්‍රතිවිරුද්ධ ලිංගන් කෙරේ තමයි ආකර්ෂණය වෙන්නේ
    ඒත් ඉතින් නරි දෙනක් දැක්කම නෙමෙයි
    ලස්සන පූසි පණක් දැක්කම
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුදාට වෙන වැඩක් නැත්තං මොසී ගැන හිතයි...
    හැබැයි පූසි හරි වසයි ලු...
    මොසී ව බෙදා ගන්න කැමති වෙයිද දන්නෙ නෑ..!
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    පිස්සු හැදෙයි
    මට එපා ඕකා
    අනික මං සමනල නෙමෙයි
    මං ප්‍රතිවිරුද්ධ ලිංගන් කෙරේ තමයි ආකර්ෂණය වෙන්නේ
    ඒත් ඉතින් නරි දෙනක් දැක්කම නෙමෙයි
    ලස්සන පූසි පණක් දැක්කම

    MOzilla ගැලපෙනව බන් උඹට....

    අනිත් 1ක කුමාර අයියගෙන් පස්සෙ කරුමෙ භාරගන්න ඉන්නෙ ඔයානෙ....
    :lol: :lol: :lol: :lol: :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කියන්නේ කුමාරයා මොසීට වන්දියක් ගෙවන්ඩ ඕනෙ...
    ඒකෙන් කොටසක් පූසාටත් ලැබෙන්ඩ ඕනෙ...
    කුමාරයා මෙහෙම මුන් දෙන්නවම දාලා යන එක වැරදියි...!