Mozilla ට මොකද වෙන්නෙ....???

Kosala_Wickramasinghe

Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    bbbbbbbbbbbby.jpg

    :lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කුමා මොසී කොච්චර ප්‍රසිද්ධ ද කියනවනම් පොපියුල ටැග් අතර මුන් ට මාර තැනක් නේ තියෙන්නේ..

    අර දෙන්නා කෝ

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොන කෙහෙම්මලක් කරලද මුන්????
    සදාචාරයක් නෑ මුන්ට

    කෝ? කව්ද? කොහෙද? කවදද? කොහොමද? කීයටද? කොච්චරද? කාටද? :oo::oo:

    උඔ තමයි මේ සේරටම මුල
    උඔ කොල්ලෝ නරියෝ අමාරුවේ දාලා මෙතන:angry::angry::angry:
    අපි ඕනි දැන් ඒවට කරගහන්න:no::no:
    පුළුවන්නම් වන්දි දීලා අයින් වෙයන්
    මං නෙමෙයි මොසියා ගැන බලන්නේ:dull:

    උඹ දන්නවනේ.. හැමදේම මගේ තනි කැමැත්තට නෙමෙයි සිද්ද වුනේ..
    ඉතින් වැරැද්ද විතරක් මම තනියෙන් කරගහන්නෙ මොන මගුලටද??:frown::frown:

    මං කොහොමද දන්නේ ඕවා:dull:
    කොහොමහරි
    උඔ මොසියව මුළු ජීවිත කාලෙම බලාගන්න ඕනි
    ඌව උඹේ එක්ස් බෝයි ෆෙන්ඩ් විදිහට තියාගන්න ඕනි
    ඒක අර නංගිට කියනනත් ඕනි:rolleyes:

    හිනාවෙලා පණ නැහැ බන්................
    පිස්සු උඹලට නං..............

    :lol::lol::lol::lol:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හිනාවෙලා පණ නැහැ බන්................
    පිස්සු උඹලට නං..............

    :lol::lol::lol::lol:

    උඹ හිනාවෙවී ඉන්නෙ නැතුව සුදු පූසාව අතහැරපන්..:angry::angry:දැන් ඒ වල් පූස් තඩියා උඹත් එක්ක පවුල් කනව කියල ආරංචිය..:frown::frown:ඒකට යන්න දීපන්..ගිහින් මොසිලයව අයිති කරගන්න දීපන්..:frown::frown:

    එතකොට උඹත් නිදහස්..මාත් නිදහස්..:lol::lol::lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඔය අපි දෙන්න නෙමෙයි බන්..ඕක ඉස්සර එකක්..

    දැන් ඒ දෙන්න නෑ..දැන් ඉන්නේ තොපි දෙන්නා..:lol::lol:
    උඹට ජයට මඟුල් කන්න මේකේ ඉන්න එවුන් ඉඩ දෙන්නෑ... :angry::angry:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    උඹ හිනාවෙවී ඉන්නෙ නැතුව සුදු පූසාව අතහැරපන්..:angry::angry:දැන් ඒ වල් පූස් තඩියා උඹත් එක්ක පවුල් කනව කියල ආරංචිය..:frown::frown:ඒකට යන්න දීපන්..ගිහින් මොසිලයව අයිති කරගන්න දීපන්..:frown::frown:

    එතකොට උඹත් නිදහස්..මාත් නිදහස්..:lol::lol::lol:

    :angry::angry::angry: