Mozilla ට මොකද වෙන්නෙ....???

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mozilla newe ban asarana wenne badina kella. mokada mun denna kohomath horen kollo gahnawa eth ara ahinsaka kello dennata thamay prashne wenne
     

    mal7i

    Member
    Sep 19, 2011
    672
    25
    0
    on your mobile
    සුදු පූසා ලෑස්තියි කියලා කුමාර අයියා හරි සතුටින් ඉන්නෙ...

    මොකද දැන් ඉතින් වන්දි ගෙවන්න ඕනෙත් නෑනෙ...

    :lol: :lol: :lol: :lol: :lol:

    සුදාට වෙන වැඩක් නැත්තං මොසී ගැන හිතයි...
    හැබැයි පූසි හරි වසයි ලු...
    මොසී ව බෙදා ගන්න කැමති වෙයිද දන්නෙ නෑ..!

    කුමාර අයියා බඳිනවලු....

    දැන් ඉතින් Mozilla ට මොකද වෙන්නෙ....

    කවුද දන්නෙ Mozilla ට මොකද වෙන්නෙ කියල....????

    මට නම් හිතෙන්නෙ සුදු පූසා භාර ගනියි කියලා.....

    :lol: :lol: :lol: :lol: :lol: :lol:

    පිස්සු හැදෙයි
    මට එපා ඕකා
    අනික මං සමනල නෙමෙයි
    මං ප්‍රතිවිරුද්ධ ලිංගන් කෙරේ තමයි ආකර්ෂණය වෙන්නේ
    ඒත් ඉතින් නරි දෙනක් දැක්කම නෙමෙයි
    ලස්සන පූසි පණක් දැක්කම



    elakiri eke megollo vitharai inne wage...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් මොසිල්ලට මොක උනත් තොට මොකද??????????:angry::angry::angry::angry:
    දැංවත් මේ සමනල ස්ටෝරි නවත්තපල්ලා.......!!!!