MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)
අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.
Mp3 CD විතරක් නෙමෙයි සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු.
දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.
කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්.
මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.
Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
එච්චරයි .ඒකටත් නඩු දානවලු බන්

Last edited: