MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)

Blue Blood

Member
Feb 15, 2010
257
21
0
MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)

අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.

Mp3 CD විතරක් නෙමෙයි
සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු. :shocked:

දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.

කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්. :confused:

මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.:no:
Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
;)
එච්චරයි .ඒකටත් නඩු දානවලු බන් :growl:
 
Last edited:

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    eyala kohomada oppu karaganne api mewa original gatthu ewa kiyala...... mehema kiwwoth, api original audio cd eka aragena eke sindu tika mp3 karagena pc ekata dagatta kiwwoth etakota audio cd eka ahuwoth eka kaduna nisa visikara kiwwoth......? :confused:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් ඉතින් සින්දු කියන උන්ටයි ගහන උන්ටයි සේරටම හිගාකන්න දැන්ම පාරට බහින්න කියපල්ලා
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    sirada ban
    සිරා නැත්නම් කියනවද බන් :frown:

    eyala kohomada oppu karaganne api mewa original gatthu ewa kiyala...... mehema kiwwoth, api original audio cd eka aragena eke sindu tika mp3 karagena pc ekata dagatta kiwwoth etakota audio cd eka ahuwoth eka kaduna nisa visikara kiwwoth......? :confused:

    එහෙම කියන්න පුලුවන්ද බන්. සිංදු 10000 විතර, 40-50 නම් කමක් නැහැ.:no:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ හාඩ් එකේ තියන සින්දු ඈල්ලුවොත් ආත්ම ගානකට නඩු කියන්න වෙයි.
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    ehema karoth wade tawath awul wena ekak nedda.......?
    mama kiwwe etakota policiye ewun pc ekath aragena yai.....
    ehema nethnam passwords daala blue films tiyan innawa kiyala case ekak dannath berkamak ne oya policiye ayyalata.....

    ඔවු බන් :(
    මගෙ hard එක්ක පුරවල mp3 තියෙනව. එවා ඔක්කොම delete කරන්න කිවුවා. නැත්නම් ඊලගපාර ආවහම machine එකත් එක්කම අරන්යනව කිවුවා. ඊට පස්සේ නඩු :shocked:
     

    crashlcd

    Member
    Feb 22, 2007
    174
    1
    0
    colombo
    meka mona magulakda?? lankawe minussunta privacy ekak kiyala deyak aththema nadda?? kalayak phone check karanna gaththa.. dan pc check karana gaththada??