ඔවු බන්
මගෙ hard එක්ක පුරවල mp3 තියෙනව. එවා ඔක්කොම delete කරන්න කිවුවා. නැත්නම් ඊලගපාර ආවහම machine එකත් එක්කම අරන්යනව කිවුවා. ඊට පස්සේ නඩු![]()

ඔවු බන්
මගෙ hard එක්ක පුරවල mp3 තියෙනව. එවා ඔක්කොම delete කරන්න කිවුවා. නැත්නම් ඊලගපාර ආවහම machine එකත් එක්කම අරන්යනව කිවුවා. ඊට පස්සේ නඩු![]()

partition ekakata daala a partition eka hide karanam goda.
එහෙනම් ඉතින් සින්දු කියන උන්ටයි ගහන උන්ටයි සේරටම හිගාකන්න දැන්ම පාරට බහින්න කියපල්ලා

Redda thamai... Nadu daanna kiyapang....PC eke Mp3 thiyaa ganna puluwan eka umbe personal computer eka nam....අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.
Mp3 CD විතරක් නෙමෙයි සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු.
දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.
කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්.
100% TRUEDanna wediyata MP3 personal widiyata(HDD/Walkman)use karana eka loke kohewath thahanam na!![]()
Danna wediyata MP3 personal widiyata(HDD/Walkman)use karana eka loke kohewath thahanam na!![]()
ඒ වුනාට ලංකාවේ දැන් තහනම් කොල්ලෝ

Redda thamai... Nadu daanna kiyapang....PC eke Mp3 thiyaa ganna puluwan eka umbe personal computer eka nam....

එහෙනම් ඉතින් සින්දු කියන උන්ටයි ගහන උන්ටයි සේරටම හිගාකන්න දැන්ම පාරට බහින්න කියපල්ලා

උන් මට කලින් කියල එන්නේ නැහැනෙ බන්. සිවිල්පිට හොරෙන් එන්නේ .ithin ban portable HDD ekak thiyagena ekata dala thiyapan..arun enakota eka hangapan![]()
Thanx machan try karala balannamPrasad♠;9983973 said:e okkoma eka partition ekakata dala meken e patition eka hide karala password 1k dala lock karapan aye ehema patition 1k thibbada kiyalawath hoyanda be ...
Disk Drive Administrator
![]()
http://www.softstack.com/download/diskadmin.zip

අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.
Mp3 CD විතරක් නෙමෙයි සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු.
දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.
කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්.
මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.
Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
එච්චරයි .ඒකටත් නඩු දානවලු බන්![]()