MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    ඔවු බන් :(
    මගෙ hard එක්ක පුරවල mp3 තියෙනව. එවා ඔක්කොම delete කරන්න කිවුවා. නැත්නම් ඊලගපාර ආවහම machine එකත් එක්කම අරන්යනව කිවුවා. ඊට පස්සේ නඩු :shocked:
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    partition ekakata daala a partition eka hide karanam goda.

    Partition Hide කරන්නේ කොහොමද බන්. මට කියල දෙන්නකො.
    …මම දැන්ට Hard එක Disable කරල තියෙන්නෙ. ඒත් Disable/ Enable කරන එක අවුල් බන්. Machin එක Restart කරන්න කියනවා.
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    2en7qk1.jpg
     
    Ozzman

    Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
    සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
    සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.

    Mp3 CD විතරක් නෙමෙයි
    සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
    PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු. :shocked:

    දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.

    කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්. :confused:
    Redda thamai... Nadu daanna kiyapang....PC eke Mp3 thiyaa ganna puluwan eka umbe personal computer eka nam....
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    windows wala thiyena encryption eka use karapan.ube ahrd eka policiyata aran gihin check kara kiyamu.unta files ekak wath read karanna ba
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ithin ban portable HDD ekak thiyagena ekata dala thiyapan..arun enakota eka hangapan ;)
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    Redda thamai... Nadu daanna kiyapang....PC eke Mp3 thiyaa ganna puluwan eka umbe personal computer eka nam....

    මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.:no:
    Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
    ;)
    එච්චරයි .ඒකටත් නඩු දානවලු බන් :growl:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,507
    113
    Bevery Hills-90210
    මචං අපේ පැත්තේ ව්ඩියෝ සෙන්ටර් වලට පොලිසිය වගේ ඇදගත්ත පොරවල් ටිකක් ඇවිල්ලා හොර කොපි වලට නඩුදානවා කියලා කොළයක් දීලා. පස්සේ උන් ගානක් කඩාගෙන ගිහිල්ලා. ටිකක් හොයලා බලපං හොරුද දන්නේ නෑ...
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    ithin ban portable HDD ekak thiyagena ekata dala thiyapan..arun enakota eka hangapan ;)
    උන් මට කලින් කියල එන්නේ නැහැනෙ බන්. සිවිල්පිට හොරෙන් එන්නේ .
    …නැත්තම් මම DVD වලට කරල තියාගන්නවනේ.
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
    සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
    සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.

    Mp3 CD විතරක් නෙමෙයි
    සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
    PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු. :shocked:

    දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.

    කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්. :confused:

    මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.:no:
    Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
    ;)
    එච්චරයි .ඒකටත් නඩු දානවලු බන් :growl:

    හාඩ් ඩිස්ක් 2ක් හයි කරගනින්.
    WINDOWS නැති එකේ සිංදු දාපන්
    WINDOWS වලින්ම 2වෙනි DISABLE එක කරල තියාගනින්
    ක්ෂනිකවම ENEBLE, DISABLE කරන්න පුළුවන් WINDOWS වලින්
    මම වෙන වෙන දේවල් හාඩ් එකේ තියාගත්තෙත් එහෙමයි

    ;););););););););)