MP3 ලග තබාගැනීම තහනම්ලු (Pc එකේ වත්බැහැ.)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    external hard drive එකක් ගනින් බං.......2tb විතර දඩාර් එකක්. අරන් කොපි කරල කොහෙට හරි කරල තියපන්.........උන් දන්නවයැ ඒකෙ වගක්.....!!!
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    හාඩ් ඩිස්ක් 2ක් හයි කරගනින්.
    WINDOWS නැති එකේ සිංදු දාපන්
    WINDOWS වලින්ම 2වෙනි DISABLE එක කරල තියාගනින්
    ක්ෂනිකවම ENEBLE, DISABLE කරන්න පුළුවන් WINDOWS වලින්
    මම වෙන වෙන දේවල් හාඩ් එකේ තියාගත්තෙත් එහෙමයි

    ;););););););););)

    මමත් ඒ විදිහට තමයි මචො කරන්නේ.
    …ඒත් Disable / Enable කරන්න ගියහම සමහර වෙලාවට Machin එක Restart කරන්න කියනව.
    Disable වෙන්න .:(
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    external hard drive එකක් ගනින් බං.......2tb විතර දඩාර් එකක්. අරන් කොපි කරල කොහෙට හරි කරල තියපන්.........උන් දන්නවයැ ඒකෙ වගක්.....!!!

    කොහෙට හරි කරල තියල කන්නද බන් :eek:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙට හරි කරල තියල කන්නද බන් :eek:

    සාක්කුවෙ දාගනින් වැඩ නොකරන වෙලාවට බුග් ගාල දාගන්න පුළුවන්නේ මචං කනෙක්ටර් එකෙන්.....උන් උඹේ කිරිපල්ල අතගාන්න එන්නේ නැහැනේ.....!!!!!!:yes::yes::yes:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Hard Disk එකක් හංගන්න ලේසිම ක්‍රමේ..

    Computer (Right-click) --> Manage -->Disk Management යන්න.
    අදාල ඩිස්ක් එක උඩ R-click කරලා Change Drive Letter and Path..
    Then Remove --> OK --> OK
    ඩිස්ක් එක ලොස්ට් ;)

    ආයෙ ඩිස්ක් එක ගන්නත් ඒ විදියට ම ගියාම Assign Drive Letter හරි ඒ වගෙ option එකක් තියෙනවා, ඒකෙන් කර ගන්න පුලුවන්.


    මොනා වුනත් ඔය නීති ගෙවල් වලට පැනලා නම් හොයන එකක් නෑ, නේද? :dull:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    එ‍හෙ‍න‍ම්‍, සි‍න්‍හ‍ල‍ සි‍න්‍දු‍ ලං‍කා‍වෙ‍න්‍ තු‍ර‍න්‍ වෙ‍ලා‍ම‍ ය‍යි‍ ව‍ගේ‍...

    macho...
    mama issara office pc eke blue hanග‍න්‍නෙ‍ .wma Or .avi, etc. file eka .exe ekak විදිහට save කරනවා.. melo yakek oka open karanne na. ඒකත් program ෆයිල් අස්සෙ ගහනව..

    මොකද ඔය පොලිස් කාරයො ඔච්චර දෙයක් කරාන්න දන්න එකක්යැ...?
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    අඩා මුන්ට එහෙනම් එන්ටෙර්නෙටුත් නවත්වන්න වෙවි............මේ පකයිට් ඔනි නැති මගුලක් නැ.
    එකෙක් දෙකෙක් අල්ලා ඔක නවත්වන්ද බන්.......මිනිසුන්ගෙ අහින්සක අයිතිවාසිකම් නේද මේ මුන් උදුර ගන්න හදන්නේ.

    අනම් මනම් ඔනි නැ යාලු.....දාගන්න folder lock ekak...වැඩිය හිතන්න එපා ඔය පකයි ගැන...
    ගායකයින්ගේ අම්මලාව් මතක් වෙන්නේ මේ වෙලාවට....ඇයි යකො අපි නිසා නේද මෙ පකයි ඉහල තැන්වල ඉන්නේ...
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
    සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
    සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.

    Mp3 CD විතරක් නෙමෙයි
    සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
    PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු. :shocked:

    දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.

    කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්. :confused:

    මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.:no:
    Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
    ;)
    එච්චරයි .ඒකටත් නඩු දානවලු බන් :growl:
    Ganna tikak wadi memory tiyenaa phone 1k N95 8gb wage dan godak adui ne....
    me dawas wala yana sindu tika ekata daganna
    Bluetooth walin phone walata yawapan....
    Anith wada walata usb cable 1 pavichchi karapan
    Mama Athdakeemen dannawa vadipura minissu illana sindu okkoma 4gb ta wadi na.........
    Mageth shop eke 60gb withara sindu thiyenawa
    Ath godak aya illanne ekama sindu tika (api nam phone ipod witharai danne)
    Purawan hitiyata wadak ne............
    Machan api elakiri eken down karan video wath barida bunZZZZZ........
     
    Last edited: