external hard drive එකක් ගනින් බං.......2tb විතර දඩාර් එකක්. අරන් කොපි කරල කොහෙට හරි කරල තියපන්.........උන් දන්නවයැ ඒකෙ වගක්.....!!!
හාඩ් ඩිස්ක් 2ක් හයි කරගනින්.
WINDOWS නැති එකේ සිංදු දාපන්
WINDOWS වලින්ම 2වෙනි DISABLE එක කරල තියාගනින්
ක්ෂනිකවම ENEBLE, DISABLE කරන්න පුළුවන් WINDOWS වලින්
මම වෙන වෙන දේවල් හාඩ් එකේ තියාගත්තෙත් එහෙමයි
![]()

external hard drive එකක් ගනින් බං.......2tb විතර දඩාර් එකක්. අරන් කොපි කරල කොහෙට හරි කරල තියපන්.........උන් දන්නවයැ ඒකෙ වගක්.....!!!

partition ekakata daala a partition eka hide karanam goda.






කොහෙට හරි කරල තියල කන්නද බන්![]()





♥-Aurora-♥;9984394 said:
මොනා වුනත් ඔය නීති ගෙවල් වලට පැනලා නම් හොයන එකක් නෑ, නේද?![]()





Ganna tikak wadi memory tiyenaa phone 1k N95 8gb wage dan godak adui ne....අද අපේ shop එකට පොලිසියෙන් පැන්නා.
සිංහල DVD, VCD, Mp3 හැම එක්කක්ම විකිනීම/ ලගතබා ගැනීම තහනම්ලු.
සිංහල සිංදු Original CD හැර අනිත් හැම එකක්ම තහනම්.
Mp3 CD විතරක් නෙමෙයි සින්දු Hard Disk එකේ තියාගන්නත් තහනම්.
PC Hard Disk එකේ සින්දු තිබුනත් නඩු දානවලු.
දැන් MP3 ටිකක් PC එකේවත් දාල තියාගන්න විදිහක් නැහැ.
කවුරුහරි දන්නවනම් කියපල්ලකො සින්දු දාපු Hard disk එක කාටවත් check කරන්න බැරිවෙන්න තියාගන්න විදිහක්.
මම shop එකේ Mp3 CD විකුණන්නේ නැහැ.
Phone වලට/ iPod වලට සින්දු …දාල දෙනවා.ඔය කවුරුහරි ඉල්ලුවොත් ඉල්ලන සින්දු හොයල write කරල දෙනව
එච්චරයි .ඒකටත් නඩු දානවලු බන්![]()