mp3 සිංදු විකුණන්න තහනම්ද???

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    mp3 සිංදු විකුණන්න තහනම්ද???

    මචන්ලා මං ගාව කාලෙක ඉඳන් එකතු කරපු sinhala,hindi,english remix collection එකක් තියෙනවා. තව remix albums, nonstops ගොඩාක් තියෙනවා. මේ වගේ remix කරපු සහ අලුත් සිංදු pen වලට දාන එක, CDවලට write කරලා විකුණන එක තහනම්ද?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Copyright මත තහනම්. මුල් හිමිකරුගේ අවසරයකින් තොරව විකිණීම තහනම්. සින්දු විතරක් නෙවේ films එහෙම ඔය විදිහට විකුණන එක නීතිවිරෝධී.
     
    Last edited:

    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    Copyright මත තහනම්. මුල් හිමිකරුගේ අවසරයකින් තොරව විකිණීම තහනම්. සින්දු විතරක් නෙවේ films එහෙම ඔය විදිහට විකුණන එක නීතිවිරෝධී.

    ehemada :(:(:(