mp3 සිංදු විකුණන්න තහනම්ද???
මචන්ලා මං ගාව කාලෙක ඉඳන් එකතු කරපු sinhala,hindi,english remix collection එකක් තියෙනවා. තව remix albums, nonstops ගොඩාක් තියෙනවා. මේ වගේ remix කරපු සහ අලුත් සිංදු pen වලට දාන එක, CDවලට write කරලා විකුණන එක තහනම්ද?