MP3 CD එකක් Write කරන්නේ කොහොමද?????
MP3 Files 50 - 60 විතර දාලා CD එකක් Write කරන්නේ කොහොමද?????
MP3 Files 50 - 60 විතර දාලා CD එකක් Write කරන්නේ කොහොමද?????
Ashampoo Burning Studio
burnaware
waga softwre 1k pawchi karala puluwan machn MP3 disk ekak creat karanna
MP3 ෆයිල් එක තැනකට අරන්,
ඔක්කොම කොපි කරලා රයිට් කිලික් කරලා සෙන්ඩ් ටු CD RW Drive එකට දෙන්න...
ඊට පස්සේ එම්ටි CD එකක් දාල Write these files to CD කිලික් කරන්න...

MP3 ෆයිල් එක තැනකට අරන්,
ඔක්කොම කොපි කරලා රයිට් කිලික් කරලා සෙන්ඩ් ටු CD RW Drive එකට දෙන්න...
ඊට පස්සේ එම්ටි CD එකක් දාල Write these files to CD කිලික් කරන්න...

ඔය විදියට කරාම Data Disk නේද මචන් රයිට් වෙන්නේ.. මම හිතන්නේ
හැබැයි ඉතින් අවුලක් නම් නැ ප්ලේ නම් වෙයි ශුවර්