MP3 CD එකක් Write කරන්නේ කොහොමද?????

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Ashampoo Burning Studio
    burnaware

    waga softwre 1k pawchi karala puluwan machn MP3 disk ekak creat karanna
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    MP3 ෆයිල් එක තැනකට අරන්,
    ඔක්කොම කොපි කරලා රයිට් කිලික් කරලා සෙන්ඩ් ‍ටු
    CD RW Drive එකට දෙන්න...:yes:
    ඊට පස්සේ එම්ටි CD එකක් දාල Write these files to CD කිලික් කරන්න...:cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    MP3 ෆයිල් එක තැනකට අරන්,
    ඔක්කොම කොපි කරලා රයිට් කිලික් කරලා සෙන්ඩ් ‍ටු
    CD RW Drive එකට දෙන්න...:yes:
    ඊට පස්සේ එම්ටි CD එකක් දාල Write these files to CD කිලික් කරන්න...:cool:

    :yes::yes::yes::yes::yes:
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    Data widihata folders walata danne nathuwa CD ekata write karanna. Godakma players wala ehema adura gannawa. Aluth players wala nam folderth pennanawa.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    MP3 ෆයිල් එක තැනකට අරන්,
    ඔක්කොම කොපි කරලා රයිට් කිලික් කරලා සෙන්ඩ් ‍ටු
    CD RW Drive එකට දෙන්න...:yes:
    ඊට පස්සේ එම්ටි CD එකක් දාල Write these files to CD කිලික් කරන්න...:cool:

    ඔය විදියට කරාම Data Disk නේද මචන් රයිට් වෙන්නේ.. මම හිතන්නේ:sorry:
    හැබැයි ඉතින් අවුලක් නම් නැ ප්ලේ නම් වෙයි ශුවර්:cool::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඔය විදියට කරාම Data Disk නේද මචන් රයිට් වෙන්නේ.. මම හිතන්නේ:sorry:
    හැබැයි ඉතින් අවුලක් නම් නැ ප්ලේ නම් වෙයි ශුවර්:cool::yes:
    ඔව් Deta විදියට රයිට් වෙන්නේ...:yes:
    ඕනම CD/VCD&DVD ප්ලේයර් වල වැඩ කරනවා..:cool: