MP3 Song Help

Lord Voldermort

Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    මචන්ලා මට අද උදේ රේඩියෝ එකේ සින්දුවක් ඇහුනා. මතක විදියට මුල් වචන ටික "සුවද උතුරනා මලක් තියෙනවද". වොයිස් එක නම් BnS වගේ. මට මේක හොයාගන්න හෙල්ප් එකක් දෙනවද.
     

    Lord Voldermort

    Active member
  • Sep 19, 2008
    396
    29
    28
    Somewhere near Azkaban
    මට හිතෙන විදියට සින්දුවෙ නම සුවදක් පිරි මලකුත් ඇත්නම්. BnS තමා කියන්නේ. කලින් එලකිරි thread එකක ලින්ක් එකක් තිබුනා. දැන් ඒක dead.