MP3 TO MP4 covert help

abhayaratne

Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මට දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්න.....

    මට ඕනෙ වෙලා තියෙනව MP3 File එකකට Image එකක් add කරල ඒක MP4 file එකක් විදියට save කරගන්න. අවශ්‍යතාවය තියෙන්නෙ මේ add කරන image එක පේන්න ඕනෙ TV display එකේ MP3 sound track එක play වෙනකොට.

    මම මේක කරා "Filmora9" software එකෙන්. ප්‍රශ්ණෙ තියෙන්නෙ මේ හැදෙන MP4 file එක ගොඩක් ලොකුයි. Sound track එක පැයක් තියෙනව. Size එක 52MB. මේකට image එක add කරල M4 save කරාම හැදෙන file එක 3GB වගේ තියෙනව.

    අපි Youtube වලින් MP4 file එකක් download කරගත්තොත් මෙහෙම එකම image එකක මුළු sound track එක පුරාවටම තියෙන, ඒකෙ capacity එක 100MB වත් වෙන්නෙ නෑ.

    මේ sound track එකට එකතු කරන image එකේ size එක 101KB.

    මෙච්චර ලොකු file එකක හැදෙන්න හේතුව මොකක්ද? මම "Filmora9" එකේ මේ වැඩේ කරපු විදියෙ වැරැද්දක් ද?
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :yes: ඕක මචං premiere pro වලින් තමා ලේසිම, මමනම් ඔය filmmoraද මොකක්ද එකන්නම් වැඩ කරල නෑ, නිකන්ම premiere pro project එකක් හදල ඒකට උබේ mp3 file එක දාහන් එක trackඑකකට, අනිත් trackඑකට දාහන් ඔය උබට ඕන backgroud imageඑක. simple case එකක්නෙහ් මචං :rofl:

    නැත්නම් මෙන්න මේ වගේ එකක් try කරල බලහන් after effects වලින් :yes: .. ජය..!

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    Up