MP4 Malware

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    Malicious MP4 file එකක් හදාගන්න ඕනේ AV එකෙන් detect කරන විඩිහට. පොඩි help එකක් දෙන්නකෝ. ගයිඩ් එකක් හරි tutorial එකක් හරි තියෙනවා නම් දාන්නකෝ.
     

    max_evens

    Active member
  • Oct 1, 2015
    142
    84
    28
    මේ command එක දුන්නා final.mp4 එකත් create උනා. ඒත් AV එකෙන් detect කරන්නෙ නෑනේ???
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මේ command එක දුන්නා final.mp4 එකත් create උනා. ඒත් AV එකෙන් detect කරන්නෙ නෑනේ???
    1. eicar file එක ඩවුන්ලෝඩ් කරද්දිත් detect කරේ නැද්ද? eicar file එක detect කරන්නෙ නැත්තම් ඒ virus guard එකෙන් වැඩකුත් නැහැ. වෙන එකකින් ට්‍රයි කරන්න
    2. eicar file එක detect කරපු නිසා exception එකක් දැම්මද? දැම්මනං අයින් කරන්න
    3. eicar file එක detect කරන නිසා virus guard එක disable කරාද? එහෙනං ආපහු enable කරන්න.