රත්තරං;17438488 said:අයියේ මම කියන්නද??
![]()

Me vahanaya gana Adahas tikak kiyanna pls
![]()

අන්න ඒක තමයි නවීන චීන ඉංජිනේරු තාක්ශනයේ අසීමිත ආශ්චර්යය

රත්තරං;17438549 said:ඇත්තටම මේක දිහා බලපුවහම කියන්න පුලුවන් මේක නවීන තාක්ශනය හා පෞරානික චීන සූපවේදයේ රහස් එක්තැන් උනු තැනක් විදිහට
ලිමිටඩ් ස්ටොක් - මේ නිසා ඔබට ඉතා ඉක්මනින් මේකක් මිලදී ගන්න සිද්දවෙනවා ලංකාවේ බේකරි හිමියන් අතර තරගයක් ඇතී වීමට කලින්. ඒ වගේම ලිමිටඩ් ස්ටොක් එකක් නිසා ඔබට මෙය ඉතා ඉහල මිලකට තව මාස දෙක තුනකින් විකුනා ගන්නත් පුලුවන්
ඇත්තටම අද කාලේ ගෑස් හෝ ඉලෙක්ට්‍රොනික් පාන් පෝරනු ඉතා මිල අදිකයි. ඒවගේ අවස්තාවය ලෝරන්ස් මහත්තයා මේ වගේ දර භාවිතයෙන් ක්‍රියාකරන නවීන නිපැයුමක් චීනෙන් ආනයනය කරල අපිට ලභාදෙන එක ගැන හුගක් එතුමට ස්තූතිවන්ත වෙන්න ඕනේ
බලන්න සාම්ප්‍රදායික ගැඩතල කිසිම අයුරකින් විකුර්ති නොකර චීන ඉන්ජිනේරු තාක්ශනය භාවිතයෙන් මේක නිපදවල තියෙන අපූරුව
අනික දොරවල් 5ක් තියෙන නිසා වේගයෙන් පාන් ඇතුලු කිරීමට හා පිටතට ගැනීම කලහැකි. ඉස්සරහා ගින්දර දාන දොර වාහනයක ශෙල් එකක හැඩයක් යන්තමින් එන ලෙස නිපදවීම මගින් යම් අලංකාරයක්ද ලැබී තියෙනවා.අන්න ඒක තමයි නවීන චීන ඉංජිනේරු තාක්ශනයේ අසීමිත ආශ්චර්යය
![]()
![]()
මට තියෙන අව්ල මොකෝ මේකට රෝද හතරක් හයිකරල තියෙන්නේ??![]()

lol mata goo giya sinhalayoo![]()

රත්තරං;17438549 said:ඇත්තටම මේක දිහා බලපුවහම කියන්න පුලුවන් මේක නවීන තාක්ශනය හා පෞරානික චීන සූපවේදයේ රහස් එක්තැන් උනු තැනක් විදිහට
ලිමිටඩ් ස්ටොක් - මේ නිසා ඔබට ඉතා ඉක්මනින් මේකක් මිලදී ගන්න සිද්දවෙනවා ලංකාවේ බේකරි හිමියන් අතර තරගයක් ඇතී වීමට කලින්. ඒ වගේම ලිමිටඩ් ස්ටොක් එකක් නිසා ඔබට මෙය ඉතා ඉහල මිලකට තව මාස දෙක තුනකින් විකුනා ගන්නත් පුලුවන්
ඇත්තටම අද කාලේ ගෑස් හෝ ඉලෙක්ට්‍රොනික් පාන් පෝරනු ඉතා මිල අදිකයි. ඒවගේ අවස්තාවක ලෝරන්ස් මහත්තයා මේ වගේ දර භාවිතයෙන් ක්‍රියාකරන නවීන නිපැයුමක් චීනෙන් ආනයනය කරල අපිට ලබාදෙන එක ගැන හුගක් එතුමට ස්තූතිවන්ත වෙන්න ඕනේ
බලන්න සාම්ප්‍රදායික ගැඩතල කිසිම අයුරකින් විකුර්ති නොකර චීන ඉන්ජිනේරු තාක්ශනය භාවිතයෙන් මේක නිපදවල තියෙන අපූරුව
අනික දොරවල් 5ක් තියෙන නිසා වේගයෙන් පාන් ඇතුලු කිරීමට හා පිටතට ගැනීම කලහැකි. ඉස්සරහා ගින්දර දාන දොර සාම්ප්‍රදායික දර පෝරනුවක හැඩය සුරකින ගමන්ම වාහනයක ශෙල් එකක හැඩයක් යන්තමින් එන ලෙස නිපදවීම මගින් යම් අලංකාරයක්ද ලැබී තියෙනවා.අන්න ඒක තමයි නවීන චීන ඉංජිනේරු තාක්ශනයේ අසීමිත ආශ්චර්යය
![]()
![]()
මට තියෙන අව්ල මොකෝ මේකට රෝද හතරක් හයිකරල තියෙන්නේ??![]()

... lorans mahathayath iwarai ganna adahas karan hitapu ekaath iwarai ,,

රත්තරං;17438611 said:ඇයි අපි හොද කොලිටියට හදාපු චීන තාක්ශනෙන් පුච්චපු පාංකෑල්ලක් කෑවොත් නරකද?![]()

hehe රත්තරං macho.. wahanaya case da?
danata use karanne Maturiyak.. podi business ekak patan gatta e nisa tikak ida ona ekai mewage ekak baluwe..

hehe රත්තරං macho.. wahanaya case da?
danata use karanne Maturiyak.. podi business ekak patan gatta e nisa tikak ida ona ekai mewage ekak baluwe..

රත්තරං;17438748 said:ආ මේ වාහනයක්ද?? පාන් පෝරනුවක් නෙමේද?? බේකරියක් වගේ බිස්නස් එකකට පාං පෝරනුවක් හොයනව කියල හිතුවේ.
උබට බට්ටා වෑන් එකක් ඕනේනම් ජපන් හයිජෙට් බට්ටෙක් ගනින් අලුත් මොඩෙල් එකේ. 15-16 වෙද්දි ගත්තහැකි. 18ක් වගේ තෙල් කරනවා මැනුවල් එක. සුශුකි බට්ටනම් 12ක් වගේ ඇවරේජ් කරන්නේ. ඒත් ඇතුල ලස්සනයි