තොපි වගේ අමනයෝ බොරු ප්‍රචාර කරද්දි රටේ ඉන්න මෝඩයෝ ඒකට අහුවෙනව තමයි යකෝ.
නිවුස් එකක් ලැබුනම ඒකෙ හරි වෙරද්ද හොයල බලල දාන්න ඉගෙන ගනින්...
උඹෙන් නිවුස් අහන්න කෞරුත් එලකිරියට එන්නෙ නෑ...
උඹ Admin ගෙ හොද කම ප්‍රයෝජනයට අරන් එලකිරිය විනාශ කරන පිලිලයක්....
බලපන් කොච්චර සරත් ෆොන්සේකට,මහොන්දට,රනිලට උදවු කරන අය ඉන්නවද කියල.ඒත් උඹ වගේ කාවවත් කොටවන්නෙ නෑ...
පරාජයක් බාර ගන්න බෑ,
කොහේ හරි බූරුවෙක් දාන නිවුස් එකක් මෙතන අවිත් paste කරනවා....
උඹෙ දැක්ම තමයි ජේවීපී එවුන්ගෙ දැක්ම....
උන්ගේ පවු කාර දැක්ම තමයි උඹටත් ටියෙන්නෙ....