MR ගේ Computer ජිල්මාර්ට්

newil

Active member
  • May 4, 2008
    556
    221
    43
    MR ගේ Computer ජිල්මාර්ට්

    Comment කරලා තියෙන්නේ 8 වෙනිදාගෙන් පස්සේ Uncomment කරන්න ලේසියට වෙන්න ඇති නේ
    මෙන්න ලින්ක් එක
    http://www.army.lk/pastcommanders.php



    10891959_674513289332910_8812443689400135384_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Comment කරලා තියෙන්නේ 8 වෙනිදාගෙන් පස්සේ Uncomment කරන්න ලේසියට වෙන්න ඇති නේ
    මෙන්න ලින්ක් එක
    http://www.army.lk/pastcommanders.php



    10891959_674513289332910_8812443689400135384_n.jpg


    එදා ඒ මහාවංශයේ ලියවුණු හැමදේම ඇත්තද ?

    එය එසේ නම් ........

    එන්න මෑත ඉතිහාසයත් නැවත කියවලා බලමු !


    "History remembers Kings not Soldiers"

    It's time to change....

    http://www.elakiri.com/forum/showthread.php?p=17643922#post17643922
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    machan ada ubalawath baninne naane apyta 30 wasarak saapa karapu e prabakaran ta :P sinhalayata one deyak mathaka thiyenne dawas 5i sahodaraya :D dukai athatama prabakaranwa paraddapu janadipathita hora kudu karaya kyanawa :D mehemath minissu

    Dec 2014 ජන්දේ වෙනුවෙන්ම... profile හදපු එවුන්ට 2007 ඉදන් මේකේ ඉදපු මම උත්තර දෙන්නේ යන්නේ නැහැ !

    ඒ වගේ උන්ව මං ignore list එකට දාලා තියෙන්නේ! ස්තුතියි මගේ list එක සර්ව සම්පුර්ණ කරන්න දුන්න සහයෝගයට ! :D:D:D


    කියන්න ඕන දෙයක් !

    හොරා හොරා කියන්න බයවෙන්න නැහැ !
    ඒ වගේම ප්‍රභාකරන්ට වගේම
    K.P,කරුණාට,පිල්ලේයාන්ට,එමිල් කාන්තන්ලට තව ඕන කොටියෙක්ට
    මිලේච්ඡ ත්‍රස්තවාදීයෙක් කියන්න බයවෙන්නෙත් නැහැ !

    K.P,කරුණාට,පිල්ලේයාන්ට,එමිල් කාන්තන්ලව හුරතල් කරන්නද රණවිරුවෝ අර පර ප්‍රභාකරන්ව මරලා මේ රට බේරලා දුන්නේ !

    උන් යුද්ධෙට උදව් දුන්නා කියලා කියනවානේ ! .....
    අන්තිම කාලේ !


    එතකොට උන් ඊට කලින් අපේ රට විනාශ කරපුවාට විවුර්ත අධිකරණයකට ගෙනිහිල්ලා දඩුවම් දුන්නද ?


    එතකොට උන ඊට කලින් අපේ මිනිස්සු මරපුවා ! හාමුදුරුවෝ මරපුවා ! දළදා මාලිගාවට ! ශ්‍රී මහා බෝධියට ගහපුවා ! මුස්ලිම් පල්ලි වල මිනිස්සු මරපුවා !

    සාධාරණීයකරණය කරනවද ?




    K.P,කරුණාට,පිල්ලේයාන්ට ආරක්ෂාව දෙන්න වටේ ඉන්න අපේ සිංහල රණවිරුවොන්ට මොනවා හිතෙනවා ඇත්ද ?

    උබ ගිහිල්ලා උබේ ඔය මහා රජා ගැන ඒ කොල්ලොන්ගෙන් අහපන් !

    r

    pillaiyaan.jpg