MR. ප‍්‍රභාකරන්

upCountry

Member
Nov 12, 2014
484
86
0
ggtttttttt.jpg



 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චන්ද්‍රිකා යන තැන ට වගතුවක් නැතැයි කව්දෝ කියනු ඇසිනි

    23.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චම්පික රතන සාධු කෙතරම් ට්‍රයි කලත් මිස්ටර් සිරිසේනගේ මැඩම් වැඩේ අල කර ඇති බව දැන් පැහැදිලියි. සල්මන් ගේ එක වගේ නොවේ මිස්ටර් ප්‍රභාකරන්ගේ කට්ටිය හමුවෙන්න මැඩම් යාපනේ ගිය එක. පසුගිය දිනවල තිබු swing එක චන්ද්‍රිකා සම්බන්ධන් හකීම් සහ රිෂාර්ඩ් ට පින්සිද්ධ වෙන්න නැවත මහින්දට වාසි දායක වී තිබේ. ෆොන්සේකා, රනිල් සර් ඉක්මවා ගිය චන්ද සමඟ හොඳම පරාජිතයා වීමට ඔහුට දැන් අපූරුවට ඉඩකඩ විවර වී තිබේ.

    29.jpg
     
    • Like
    Reactions: nrjayasinghe

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    චන්ද්‍රිකා යන තැන ට වගතුවක් නැතැයි කව්දෝ කියනු ඇසිනි

    View attachment 56033

    මැරුන මනුස්සයෙක් උබලගේ මඩ ප්‍රචාරයට යොදාගන්න උබලා කොච්චර පහත් තත්වෙට වැටිලාද
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒ කාලෙ ආණ්ඩුව සාම සාකච්ඡා කරනකොට නම් මිස්ටර් තමිල් චෙල්වම් මිස්ටර් ප්‍රබකරන් කියලා කැත නැතිව කියනවා අපිට මතකයි.
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    ඒ කාලෙ ආණ්ඩුව සාම සාකච්ඡා කරනකොට නම් මිස්ටර් තමිල් චෙල්වම් මිස්ටර් ප්‍රබකරන් කියලා කැත නැතිව කියනවා අපිට මතකයි.

    a ranil ban
     

    maxter256

    Active member
  • Apr 15, 2010
    273
    48
    28
    මැරුන මනුස්සයෙක් උබලගේ මඩ ප්‍රචාරයට යොදාගන්න උබලා කොච්චර පහත් තත්වෙට වැටිලාද


    Kaagewath peththata katha karanawa neme, prabakaran merichcha minihek une kohomada kiyanna danne ne, hebei apitanam prabakaran kiyanne marala daapu thrastha waadiyek,
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Kaagewath peththata katha karanawa neme, prabakaran merichcha minihek une kohomada kiyanna danne ne, hebei apitanam prabakaran kiyanne marala daapu thrastha waadiyek,

    මචං ඔයා වැරැදියට තේරුම් අරන් මම කිව්වේ අනුර බණ්ඩාරනායක මහත්තය ප්‍රබාකරන් ගැන නෙමෙයි :no:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එතකොට අපේ මිනිස්සු මරාපු කරුණට, පිල්ලෙයාන්ට මහත්තය කියන එක හරි. අනේ යකුනේ දැන් කොටි ඔලුව උඩ තියාගන නිදහස් පක්ෂේ ලෙකු පුටු දිලා අනිත් උන්ට කියලා මහත්තයා කියවන්නේ කව්ද?
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    උඹලා කවදාවත් අහලා තියෙනවද බන් රාජ්‍ය නායකයෙක් මිස්ටර් බින් ලාඩන් කියනවා.
     

    mbj

    Active member
  • Jan 19, 2007
    2,632
    9
    38
    myty cmb
    මෙහෙමයි දැන් චන්ද්‍රිකා නෝනා කියනවනේ එහෙම කිව්වේ සමචලේට කියලා හිටන්
    එතකොට මට තියෙන ප්‍රශ්නේ තමයි
    දවසින් දවස තමන්ගේ පිරිසිදු මුක වලින් පැවසු වදන් නැ කියල කියන කට්ටියක් කොහොමද විශ්වාස කරන්නේ

    අන්තිමට යහපලනේටත් කියයි පිස්සුද අපි එහෙම කිව්වේ නැ අපිට එහෙම කියන්න පිස්සුද කියල.

    මොකද අන්තිමට සහෝදරවරු 12 දෙනුකු සමග මෛත්‍රී පාල මහතා මේ යන විදිහටම යයි. ( එසේ සිදුවිය හැක්කේ දැනට සිහිනයෙන් පමණක් ජනපති වී සිටින මෛත්‍රී සැබෑවටම ජනපති වුහොත් පමණි)

    ඔය සිටින සන්දානයේ හවුල්කරුවන්ට කිසිදු එකගතාවයක් නොමැතිව එකට ය හැකිද.
    එම කරණය ගැන කිසිදු පාර්ශවයක් වගකීම බාරගන්නට කැමැත්ත පල කර කර තිබේද