මෙහෙමයි දැන් චන්ද්රිකා නෝනා කියනවනේ එහෙම කිව්වේ සමචලේට කියලා හිටන්
එතකොට මට තියෙන ප්රශ්නේ තමයි
දවසින් දවස තමන්ගේ පිරිසිදු මුක වලින් පැවසු වදන් නැ කියල කියන කට්ටියක් කොහොමද විශ්වාස කරන්නේ
අන්තිමට යහපලනේටත් කියයි පිස්සුද අපි එහෙම කිව්වේ නැ අපිට එහෙම කියන්න පිස්සුද කියල.
මොකද අන්තිමට සහෝදරවරු 12 දෙනුකු සමග මෛත්රී පාල මහතා මේ යන විදිහටම යයි. ( එසේ සිදුවිය හැක්කේ දැනට සිහිනයෙන් පමණක් ජනපති වී සිටින මෛත්රී සැබෑවටම ජනපති වුහොත් පමණි)
ඔය සිටින සන්දානයේ හවුල්කරුවන්ට කිසිදු එකගතාවයක් නොමැතිව එකට ය හැකිද.
එම කරණය ගැන කිසිදු පාර්ශවයක් වගකීම බාරගන්නට කැමැත්ත පල කර කර තිබේද