Mr රයිස්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,912
    15,420
    113
    New Zealand
    Mr Pasta කියලා කඩයක් දාගනින් @scurvy

    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ Updated
    සොරි වැරදුනා. Mrනෙමෙයිනේ
    සොන්නයට ඉංගීසියෙන් ආමන්ත්‍රනය කරන්නේ කොහොමද බන් :P
     
    • Haha
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    හුප්ත දැන් නම් රයිසක් කන්න මාර ආසාවක් තියෙනවා ඕයි
    අර බම්බලපිටියේ තියෙන තෝසේ ප්ලේස් එක මොකක්ද? අන්න එකත් පහර. යුනිටි එක ඉස්සරහ නෙමේ. කාර් සේල් එකක් ගාව තියෙන්නේ