MR රාජකීය වාහන පිස්සෙක්

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
MR රාජකීය වාහන පිස්සෙක්

වසර හතරක් තුළ ජනපතිගේ වාහන සංචිතය රුපියල් කෝටි 3 සිට කෝටි 241ට නගී දේශීය 2010 අගෝස්තු 31 වෙනි අඟහරුවාදා, 11:39
m_rajapakshe.jpg
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා 2005 වර්ෂයේ තේරීපත්වන වට ජනපතිවරයා වෙනුවෙන් තිබූ වාහනවල වටිනාකම රු.30,910,000කි. එය 2009 වන විට (රු.දෙසිය හතළිස් එක්කෝටි තුන් ලක්ෂ හතළිස්හයදහස) රු. 2,410,346,000 දක්වා වැඩි වී ඇත. මේ අනුව පසුගිය සිව් වසර තුළ ජනාධිපතිවරයා වෙනුවෙන් රුපියල් 2,379,436,000/- (දෙසිය තිස්හත් කෝටි අනූ හතර ලක්ෂ තිස් හය දහසක) වාහන සංචිතයක් පවත්වාගෙන ගොස් ඇත. ජනාධිපතිවරයාගේ වාහන සංචිතය වෙනුවෙන් වියදම් දරා ඇති අයුරු පහත පළවේ.

2005 (වසර අවසන් වන විට) රු. 30,910,000/-
2006 දී මිලට ගැනුම් රු.1290,899,000/-
2007 දී මිලට ගැනුම් රු.11,095,000/-
2008 දී මිලට ගැනුම් රු.903,943,000/-
2009 දී මිලට ගැනුම් රු.173,499,000/-
මෙම තොරතුරු හෙළිවන්නේ මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශයේ 2009 වාර්ෂික වාර්තාවෙනි.
එම වාර්තාවට අනුව 2009 වසර තුළ දී අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවලට මිල දී ගෙන තිබෙන වාහනවල මුළු වටිනාකම රු. 4,967,532,000/- (හාරසිය අනූහය කෝටි හැත්තෑපන්ලක්ෂ තිස් දෙදහස) කි.
පසුගිය 20 වැනි දින රැස්වූ පාර්ලිමේන්තුවට රු. කෝටි හයක වාහන මිල දී ගැනීම සඳහා තවත් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරිණි. එයින් වාහන 12ක් මිලට ගැනීමට අපේක්ෂා කෙරේ. අය-වැය ප‍්‍රතිපාදන ඉක්මවා යමින් වැඩි මුදලක් වෙන්කර මෙම වාහන මිලට ගැනීම සිදු කෙරේ.
ජනාධිපතිවරයාගේ වාහන සංචිතයේ වටිනාකම රු. කෝටි 51කින් නවත්වාගත හැකි වූයේ නම් ඉතිරිවන රු. කෝටි 190 යොදවා ඉපලෝගම රණවිරු ගම්මානය වැනි රණවිරු ගම්මාන රැසක නිවාස නිමකළ හැකිව තිබිණි.
 
  • Like
Reactions: urajdrlk

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ඒ දවස්වල පෙට්‍රල් ගහන්න සල්ලි දීල තියෙන්නෙත් මංගලලු.:lol::lol::lol::lol:
 

cyber22118

Member
Jan 30, 2010
3,569
99
0
Not Far From U
deeshapaalaya naayakayakugee vivechanaya karanna ooni political decisions misak eyaagee puthaagee waahanee genai eyaage waahanee genai nemei... bath packet ekata vote karana ewunui ehema karana ewunui athareee echchara wenasak nee..
 

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    monawa unath warthamana pracident ta pissek kiyana eka nam loku apahasa kirimak. He is precident in Sri Lanka
    don't use that word.:yes::yes::yes::yes:

    පිස්සා කියන්නේ අපහාසාත්මක වචනයක් නෙවේ.

    කාර් වලට ආසා මිනිහා කාර් පිස්සා. ගෑණුන්ට ආසා මිනිහා ගෑනු පිස්සා, බෙබාලා අරක්කු පිස්සෝ, පාරේ පයින් යනකොටත් හෙඩ්ෆෝන් ඇබ ගහගෙන සිංදු අහන එවුන් සිංදු පිස්සෝ.:yes:
     

    Plain Truth

    Member
    Aug 13, 2010
    531
    78
    0
    පිස්සා කියන්නේ අපහාසාත්මක වචනයක් නෙවේ.

    කාර් වලට ආසා මිනිහා කාර් පිස්සා. ගෑණුන්ට ආසා මිනිහා ගෑනු පිස්සා, බෙබාලා අරක්කු පිස්සෝ, පාරේ පයින් යනකොටත් හෙඩ්ෆෝන් ඇබ ගහගෙන සිංදු අහන එවුන් සිංදු පිස්සෝ.:yes:

    :yes::yes:ජනපති කමට ආසා එකා ජනපති පිස්සා:lol::lol: