MR සීගිරිය විකුණන්න පලමු පියවර තියලා

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
MR සීගිරිය විකුණන්න පලමු පියවර තියලා

sigiriya01.jpg


ඓතිහාසක සීගිරි චිත්‍ර සංරක්ෂණය සදහා යොදාගත් රසායනිකයක් හේතුවෙන් එම චිත්‍ර විකෘති විමේ අනතුරකටමුහුණ පා ඇති බව වාර්තාවේ. මීට දින කිහිපයකට පෙර මෙම රසායනිකය චිත්‍ර සංරක්ෂණය සදහා පාවිච්චි කර ඇති අතර ඒ හේතුවෙන් සිතුවම් මත සුදු පුල්ලි මතුවී අව පැහැ ගැන්වී තිබේ. මේ හේතුවෙන් හානි සිදුවී ඇති චිත්‍ර ගණන 6කි. ඒවා යථා තත්වයට පත් කිරීම බරපතල ගැටලුවක් බව පුරා විද්‍යාඥයින් පෙන්වා දෙයි.





sigiriya02.jpg


sigiriya03.jpg


 

Silent_Knight

Member
Aug 18, 2010
90
6
0
No Mans Land
sigriya wikunanna haduwe nam UNP anduwa kale.. kiyanan be ithin ranil mahindawa hambawenna giya welawe mahindata idea eka dunnada danne ne wikunala denna gana bedagamu kiyala.. :lol:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මිනිසුන්ට මේ වගෙ වටිනා කමකින් යුතු ඉපෑරණි දේවල් හරි හැටි සංරක්ෂණය කරන්න දන්නේ නෑ..
    ඒ හින්දා තේරුමක් නැතුව ඉදිරි අනාගතයේ සිසු පරපුරට සිගිරියේ බිතු සිතුවම් ගැන කියා පාන්න වෙන්නේ පින්තුර වලින් පමණයි..

    අපේ මිනිසුන් වෙනත් රට වල දේවල් නම් ඕනෑවටත් වැඩිය අගය කරනවා.. ඒත් අපේ දේවල් වලට මුල් තැන් දෙන්නේ නෑ..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Ade kiya gane da wikunanna yanne? Ane matath kallak ganna one ban..
    Mata kalu gal tikak one karala tiyenawa....


    Gon post danna epa banz...
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මොකද යකෝ හැම හු***ට MR පදේ ගහන්නේ:frown::confused:
    රජයේ ආයතන වල සිද්ධ වෙන හැම දේම මිනිහගේ අනුමැතිය ඕනේ නෑ.:no:
    ඒකට අදාළ නිලධාරින්/ඇමතිවරුන් ඉන්නවා. නිකන් ගොනෙක් වගේ හැමදේටම අනවශ්‍ය ලෙස දේශපාලනේ ගාව ගන්න එපා..:growl:

    ප.ලි: උඹ අටුලයද:rolleyes:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol:

    මට නිකන් අ. සිරිවර්ධනව මතක් වෙනවා මේක දැක්කහම...:rolleyes::rolleyes:
    මම ඊයේ පෙරෙදා දෙකේම මුගෙන් ඇහුවා උඹ අටුල මාමාද කියලා. අටුලයගේ හැසිරීමමයි මේ බුවාටත් තියෙන්නේ. යනවා කිව්වට යන්න බෑ හිතෙනවද දන්නේ නෑනේ:lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඊයේ පෙරෙදා දෙකේම මුගෙන් ඇහුවා උඹ අටුල මාමාද කියලා. අටුලයගේ හැසිරීමමයි මේ බුවාටත් තියෙන්නේ. යනවා කිව්වට යන්න බෑ හිතෙනවද දන්නේ නෑනේ:lol:

    හීනෙන් වත් හිතන්න එපා අ. සිරිවර්දන මේක දාලා යයි කියලා.. :lol: .
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    අපෙ පුසා මළා මහින්ද තමා එකටත් වැරදි බන්