MR සීගිරිය විකුණන්න පලමු පියවර තියලා
ඓතිහාසක සීගිරි චිත්‍ර සංරක්ෂණය සදහා යොදාගත් රසායනිකයක් හේතුවෙන් එම චිත්‍ර විකෘති විමේ අනතුරකටමුහුණ පා ඇති බව වාර්තාවේ. මීට දින කිහිපයකට පෙර මෙම රසායනිකය චිත්‍ර සංරක්ෂණය සදහා පාවිච්චි කර ඇති අතර ඒ හේතුවෙන් සිතුවම් මත සුදු පුල්ලි මතුවී අව පැහැ ගැන්වී තිබේ. මේ හේතුවෙන් හානි සිදුවී ඇති චිත්‍ර ගණන 6කි. ඒවා යථා තත්වයට පත් කිරීම බරපතල ගැටලුවක් බව පුරා විද්‍යාඥයින් පෙන්වා දෙයි.