මේ Posts නම්.....අටුල අංකල්ගේ Posts වල..... කපාපු පළුව..........
අකුරු ලොකුයි... නොමග ගිය Images ටිකකුයි.... අනිවා තියෙන්වාමනේ.
අකුරු ලොකුයි... නොමග ගිය Images ටිකකුයි.... අනිවා තියෙන්වාමනේ.


පිස්සුද බං. ඕකාගෙ අඳුරු හෙවනැලි එලකිරිය අස්සේ තාම හොල්මන් කරනවා.හීනෙන් වත් හිතන්න එපා අ. සිරිවර්දන මේක දාලා යයි කියලා...

පූසා මීයෙක් ඇල්ලුවත් ඒ ටිකම තමාඅපෙ පුසා මළා මහින්ද තමා එකටත් වැරදි බන්

අනික ත්රෙඩ් එක දාලා වැඩිය පේන්න එන්නේ නෑ ලොකු අවුලක් යනකන්මේ Posts නම්.....අටුල අංකල්ගේ Posts වල..... කපාපු පළුව..........
අකුරු ලොකුයි... නොමග ගිය Images ටිකකුයි.... අනිවා තියෙන්වාමනේ.![]()

අනික ත්රෙඩ් එක දාලා වැඩිය පේන්න එන්නේ නෑ ලොකු අවුලක් යනකන්![]()

අනික ත්රෙඩ් එක දාලා වැඩිය පේන්න එන්නේ නෑ ලොකු අවුලක් යනකන්![]()

මොනා උනත්.... මේ නම නම් ලස්සනයි.... ප්ලේන් ටී මයි....මතක් වෙන්නේ.

මට නිකන් අ. සිරිවර්ධනව මතක් වෙනවා මේක දැක්කහම...![]()
ඒ වගේ දැන්නම්He is the one
and the ONLY leader Sri Lanka has.

MR? MRද රසායනික ගහල තියෙන්නෙ?![]()
සිරාවටමමොනා උනත්.... මේ නම නම් ලස්සනයි.... ප්ලේන් ටී මයි....මතක් වෙන්නේ.
අන්තිමට කියලා ගියේ මේ රටේ හොරු නැති දාක..... ආයිත් එනවා කියලා නේද?![]()
![]()


සිරාවටම
දැන් හොරු නැති වෙලාද. යකෝ ප්රවෘත්ති වලටවත් කිව්වේ නෑනේ..
මුගේ අඹුවට ලමයෙක් හම්බුනොත් ඒකටත් කියයිද දන්නේ නෑ MR කියලා![]()

හරියට "සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්" වගේ![]()



හික්.. හික්... දැන් තියන තත්වෙ හැටියට කාගෙහරි අම්ම කෙනෙකුට ළමයෙක් හම්බවුනත් ඒකටත් වග කියන්න වෙන්නෙ MR ට.... හික්.. හික්...





MR? MRද රසායනික ගහල තියෙන්නෙ?![]()
