MR සීගිරිය විකුණන්න පලමු පියවර තියලා

Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ Posts නම්.....අටුල අංකල්ගේ Posts වල..... කපාපු පළුව..........

    අකුරු ලොකුයි... නොමග ගිය Images ටිකකුයි.... අනිවා තියෙන්වාමනේ. :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හීනෙන් වත් හිතන්න එපා අ. සිරිවර්දන මේක දාලා යයි කියලා.. :lol: .
    පිස්සුද බං. ඕකාගෙ අඳුරු හෙවනැලි එලකිරිය අස්සේ තාම හොල්මන් කරනවා.:lol:
    අපෙ පුසා මළා මහින්ද තමා එකටත් වැරදි බන්
    පූසා මීයෙක් ඇල්ලුවත් ඒ ටිකම තමා:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මේ Posts නම්.....අටුල අංකල්ගේ Posts වල..... කපාපු පළුව..........

    අකුරු ලොකුයි... නොමග ගිය Images ටිකකුයි.... අනිවා තියෙන්වාමනේ.
    :lol:
    අනික ත්‍රෙඩ් එක දාලා වැඩිය පේන්න එන්නේ නෑ ලොකු අවුලක් යනකන්:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    අනික ත්‍රෙඩ් එක දාලා වැඩිය පේන්න එන්නේ නෑ ලොකු අවුලක් යනකන්:lol:

    :lol::lol: මොනා උනත්.... මේ නම නම් ලස්සනයි.... ප්ලේන් ටී මයි....මතක් වෙන්නේ.

    අන්තිමට කියලා ගියේ මේ රටේ හොරු නැති දාක..... ආයිත් එනවා කියලා නේද?
    :shocked: :lol:
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    MR? MRද රසායනික ගහල තියෙන්නෙ?:lol::lol:

    හික්.. හික්... දැන් තියන තත්වෙ හැටියට කාගෙහරි අම්ම කෙනෙකුට ළමයෙක් හම්බවුනත් ඒකටත් වග කියන්න වෙන්නෙ MR ට.... හික්.. හික්...
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol::lol: මොනා උනත්.... මේ නම නම් ලස්සනයි.... ප්ලේන් ටී මයි....මතක් වෙන්නේ.

    අන්තිමට කියලා ගියේ මේ රටේ හොරු නැති දාක..... ආයිත් එනවා කියලා නේද?
    :shocked: :lol:
    සිරාවටම:lol:

    දැන් හොරු නැති වෙලාද. යකෝ ප්‍රවෘත්ති වලටවත් කිව්වේ නෑනේ..
    මුගේ අඹුවට ලමයෙක් හම්බුනොත් ඒකටත් කියයිද දන්නේ නෑ MR කියලා:lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සිරාවටම:lol:

    දැන් හොරු නැති වෙලාද. යකෝ ප්‍රවෘත්ති වලටවත් කිව්වේ නෑනේ..
    මුගේ අඹුවට ලමයෙක් හම්බුනොත් ඒකටත් කියයිද දන්නේ නෑ MR කියලා:lol:

    හරියට "සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්" වගේ :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හරියට "සිද්ධාලේප වෙදමහත්තයාගේ වැඩක්" වගේ :lol:
    :shocked::lol:
    මම යනවා බං මේකගේ ගොන් ත්‍රෙඩ් එක බම්ප් වෙනවා මුගේ ගැන කියන්න ගියොත්..:yes:
     
    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    හික්.. හික්... දැන් තියන තත්වෙ හැටියට කාගෙහරි අම්ම කෙනෙකුට ළමයෙක් හම්බවුනත් ඒකටත් වග කියන්න වෙන්නෙ MR ට.... හික්.. හික්...

    :lol::lol::lol::lol::lol: