Mr.Clean > Clean da?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    14xkw7b.jpg

    34o38rb.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ranil o level fail? :shocked: wenna baaaa:shocked::shocked:

    මං කියන්නෙ toiya ගැන බං :lol: :lol:

    හිතේ දුකට කියන කතා . කවදාවත් උඹට ol පාස් වෙන්න බැහැ :lol::lol::lol::lol:
    2eekchi.jpg

    හිතේ දුකටද උඹට එදා ඕලෙවල් ගාන හදාගන්න බැරුව ගියෙ :lol: :lol:
    යකෝ ඒක යකාගෙ දුකක්නෙ :lol: :lol:
    වැඩිය දුක්වෙන්න එපා උඹට එකතු කිරීම අඩු කිරීමත් බැරිවෙයි :lol: :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවමා කට උත්තර නෑ ඉමේජස් දානව :lol: :lol: :lol:
    දැන් උඹවත් දන්නවද ඇයි ඕවට වෙන් රූපසටහන් කිව්වෙ කියල :lol: :lol:
    අනේ නිකං පලයං බං යන්න වෙන් රූපසටහනක් ඇඳගන්න බැරි එකා මඟුලක් කතා කරනව :P :P :P
    දැන් ගූගල් කල්ලවත් බලපං ඇයි ඕවට වෙන් රූප සටහන් කියන්නෙ කියල :P :P
    ගූගල් කල්ල දන්නව වගේ දාපං :P :P :P
    පුහු සෝබනේ විතරයි ශිෂ්‍යත්වෙ ඉඳන් ඔක්කොම පාස්ලු.. :lol: :lol:
    පාස් කියන්නෙ F කියල හිතං ඉන්න අනාත ටොයිය :lol: :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ආන්ටි bbs එකෙන් ලොග් වෙයන්

    ඊට පස්සෙ කියපං pavithra_uk එකෙන් ලොග් වෙයං කියල :lol: :lol:
    ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවාම ආන්ටිල ගැන කතා කරන එකෙක්ව මේ හම්බවුනාමයි :lol: :lol:
    එක දෙක වසරෙ ප්‍රශ්නයක් වගේ ඇහුවනං මුනුබුරු මිනිබිරියන් ගැනත් කතා කරයි :lol: :lol:
    අනේ ටොයියෝ :P :P :P
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මං කියන්නෙ toiya ගැන බං :lol: :lol:

    හිතේ දුකටද උඹට එදා ඕලෙවල් ගාන හදාගන්න බැරුව ගියෙ :lol: :lol:
    යකෝ ඒක යකාගෙ දුකක්නෙ :lol: :lol:
    වැඩිය දුක්වෙන්න එපා උඹට එකතු කිරීම අඩු කිරීමත් බැරිවෙයි :lol: :lol:
    ගණන් ගන්න එපා බන්..ලබන මාසේ 17න් පස්සෙ වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි..මතකනේ 8වෙනිද මුන් ඔක්කොම තක්බීර් වෙලා හිටිය..:lol::lol::lol:
     
    • Like
    Reactions: Vampire

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් ආන්ටි bbs එකෙන් ලොග් වෙයන්

    පව්... ඕලෙවල් ගාන බැරිවුන දුකට පරණ ත්‍රෙඩ් හොය හොය බම්ප් කරනව..
    ස්ක්‍රීන්ශොට් ගගහ vm දානව..
    ඔහොම කලාට ඕක හදාගන්න පුළුවන් වෙන්නෑ ටොයියෝ.. :lol: :lol:
    දහය වසරෙ අච්චු පොතක් හොයාගෙන ඒකෙ තියෙන විස්තර ටිකවත් කියවපං :lol: :lol:
    මං යනව :lol: :lol:
    පෙරේද දීපු විද්‍යාව පේපර් එකක් තිබ්බ හිටපං තොට ඒකෙනුත් හොඳ ප්‍රශ්නයක් හොයල දානව :baffled: :baffled:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    ඕලෙවල් ප්‍රශ්නයක් ඇහුවමා කට උත්තර නෑ ඉමේජස් දානව :lol: :lol: :lol:
    දැන් උඹවත් දන්නවද ඇයි ඕවට වෙන් රූපසටහන් කිව්වෙ කියල :lol: :lol:
    අනේ නිකං පලයං බං යන්න වෙන් රූපසටහනක් ඇඳගන්න බැරි එකා මඟුලක් කතා කරනව :P :P :P
    දැන් ගූගල් කල්ලවත් බලපං ඇයි ඕවට වෙන් රූප සටහන් කියන්නෙ කියල :P :P
    ගූගල් කල්ල දන්නව වගේ දාපං :P :P :P
    පුහු සෝබනේ විතරයි ශිෂ්‍යත්වෙ ඉඳන් ඔක්කොම පාස්ලු.. :lol: :lol:
    පාස් කියන්නෙ F කියල හිතං ඉන්න අනාත ටොයිය :lol: :lol:

    :( :(
    :( :(
    :( :(
    :( :(

    අනේ සිඞ්හලූ.
    doenets එකේ විභාග අංකෙ ගහපුවාම අපිට ඕනෙ රිසල්ට් එක එන්න එඩිට් කරන්න බැරිද :(
    මට ඕනෙ විභාග අංකෙ විතරක් ගහපුවාම මං හදපු ලකුණු ටිකක් පෙනිල, අනික් ඒව ගහපුවාම සාමාන්‍යය විදිහට ලකුණු පේන්න හදන්න ඕනෙ :(
    කොහොමද මෙහෙම කරන්නෙ.. :(
    බොරුවට Aනමයයි කියල මාට්ටු වෙන්න සිඞ්හලයෝ යන්නෙ :(
    ඒ නමේ කියල විශයන් දෙකක් පේල් වෙලා තියෙනව දැක්කොත් මං ගමේ වසල හමාරයි :oo:

    දුකයි බන් උඹ ගැන
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    ගණන් ගන්න එපා බන්..ලබන මාසේ 17න් පස්සෙ වත් කනක් ඇහිලා ඉන්න පුළුවන් වෙයි..මතකනේ 8වෙනිද මුන් ඔක්කොම තක්බීර් වෙලා හිටිය..:lol::lol::lol:

    අහ්හ් පි ශාන් එකෙනුත් ලොග් වෙලා තියෙන්නේ
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අහ්හ් පි ශාන් එකෙනුත් ලොග් වෙලා තියෙන්නේ
    මෙතනත් මන්තරේ ජප කරන්න ගත්තද බන්..අනේමන්ද..මේ පර උබ කියන්නේ මන් කාගේ ෆේක් එක කියලද..හැබැයි ඔලුවක් කියල දෙයක් තියෙනවා නම් (අපි දන්නවා නෑ කියල..එකනේ o/l වත් නැත්තේ)කොල්ලෙක් මෙහෙම පීචන් වෙන්නේ නෑ බන්..:lol::lol: