MR gen Cameron ahagena wageyi lassanata

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Ane David Cameron ge paka thamai...... oya okkoma political dramas....

    UK wala inna demallu tika sanasanna mehe awith boruwata kiyawanawa..

    Karanna puluwan ati pakak na...

    Ape Politikko tika api international threats walata baya na kiya kiya mehe votes gannawa......

    Ane huke api nodanna politics.....

    :yes::yes: උන් එහෙං චන්ද ගන්නවා අපේ උන් මෙහෙන් චන්ද ගන්නවා , අන්තිමට ඔය පිටරටවල ඉන්න දෙමලු කරන වැඩෙන් මෙහෙ ඉන්න දෙමලන්ට ම තමයි පාඩු වෙන්නේ , අපේ උන් තවත් උන්ව නොසලකා හරින එකයි වෙන්නේ
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අපොයි;15898020 said:
    ඒක ඇත්ත මචන් නමුත් මොන චැනල් එක කිව්වත් කැමරන් කිව්ව කතාව වෙනස් නැනේ.. අනික දැන් MR ගේ මූන බලපන් සත පහ වගේ.. ප්‍රේශර් එක වැඩියි බන් ජාතියන්තරේ.. මම නම් කියන්නේ මොකක් හරි දෙකෙන් එකක් වෙලා මේක ඉවර වෙන්න ඔනා, එක්කො මහින්ද නැත්තම් ඩැස්පොරාව, නැතුව මෙහෙම හැමදාම මිනිස්සු නොමර මරනවනේ.. කිසි දියුනුවක් නැනේ බන්.. දැන් ඔය කොටි ගානක් වියදම් කරලා බලපන් ටින්කිරි ගා ගන්නවා, ගිය වියාපාරික සමුලුවෙන් එකෙක් ආයොජනයට ඇවිත් නැ, ඉතින් බලපන්.. මේ සල්ලි අපරාදෙනේ..

    ookata diaspora witharak neweyi. aanduwama thamayi waga kiyanna oona. demalu kilo gaanata uk canada norway denmark yanava. unge ewun ehe indan gannava. ape ekekuta yanna be. mokada ehe kawuruwath ne. sinhalayek hoyanna be. kawuruhari yanna giyoth allala jail daanava.

    aanduwa karanna oona sinhala unta rata yanna adu tharame bank statemnets wath dena kramayak hadanna oona. study loan wath denna oona. puluwan tharam sinhala untath oowayi yanna chances denna oona.

    ada balapan ehe demo ekak kiwwoth lankaawen giya demalu oona tharam. hebeyi maha jaathiya weccha sinhalungen ekekwath ne api wenuwen. adu tharame horen yana boattuwak wath yanna denna oona.
     
    එම්බසියකට ගියාම ඇඩෙනවා බන්, මේක සින්හල රටක්ද තමිල්නඩුවේ කැල්ලක්ද කියලා හිතෙනවා, අපි විසා ඉල්ලුවොත් ලොකේ නැතො ඔක්කොම කේස්, දෙමලුන්ට ඒ කිසි ෆකක් නැ, ඉතින් ගිහින් කරන්නෙම අපිට වින කරන්න සුද්දට වහ පොවනවාඅ, උනුත් ගොන් හරක් වගේ අපිටම කෙලිනවා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    President wunama patta pressure ekak ne ban tiyenne..appa.....

    pressure එකක් තියෙන්නේ කොන්ද කෙලින් තියන් වැඩ කරද්දී...කැමරන් ගේ ලෙවකෑවා නම් pressure එන්නේ නෑ...
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අපොයි;15896791 said:
    මේ බලපන් අස්වර් කාරයා ගූ කරනවා සමිට් එකම...

    මේව අහන්න දකින්න අපි කොයිතරම් නම් පව් කරල ඇත්ද? :sorry:
     
    කාපිරි සුත්තලාගෙන් පර තම්බි හින්දා බැනුම් අහන තත්වෙට ලන්කාව ආවා.. අපි ගෙවන බදු මුදල් බන් මෙව්වා.. ලන්කාවේ ආදායමෙන් 88% පේ බදු මුදල්.. ජනතාවගේ සල්ලි.. අම්මපා බූවලු දෙකක් එකට තියලා අපිට තලන්න ඔනා..
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    අනේ පලයන් බන් යන්ඩ ඔකුන් කියයි ඔය පරික්ශනය අන්තගාමියි,අණ්ඩුවට පක්ශපාතියි,ඒක හින්ද අන්තර්ජාතික පරික්ශනයක් ඔනෙ කියල. ඔක සුද්ද කියන්ඩ කලින් මෙහෙ ඉන්න සුද්දගෙ, කොටියගෙ @@ ලොවන පොනිල වගේ බල්ලොම කියයි.
    හැම එකටම පොනිලවයි සුද්දගෙ පුක ලෙවන ලබ්බවලුයි නැතුව මනුස්සයෙක් වගේ උත්තර දියන්. උබ වගේ උන් හින්දා තමා අපිට හිතෙන්නෙ මරා ට චන්දෙ දෙන්නෙ නූගත් මෝඩයෝ කියලා. llrc එක ඇර වෙන එකක් කරලා පෙන්නුවා නම් කට්ටියගේ කටවල් ටිකකට හරි වැහෙයි
    අපොයි;15896791 said:
    මේ බලපන් අස්වර් කාරයා ගූ කරනවා සමිට් එකම...

    ගූ හැත්තෑවයි :dull::dull::dull::dull::dull::dull:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    මෙහෙමයි මචන් අපේ එවුන් වැරදි කරලා ඇති..යුද්ධයක් කියන්නෙත් සම්පූර්න වැරදි දෙයක් නේ..මෙතන තියෙන්නේ කැමරන් ලා කියනවනේ හමුදාවෙන් 40.000ක් විතර සාමාන්‍ය වැසියෝ අවසාන දවස් දෙකේ දී මැරුවා කියලා..දැන් ඕක කරපු අය කියනවනේ හොයන්නේ. මම විශ්වාස කරන විදිහට නම් 40000ක් මැරෙන්න නැතුව ඇති ..නමුත් යම් සංඛ්‍යාවක් මැරෙන්න ඇති. කොහොම වුනත් හමුදාව ඒ ආකාරයට කටයුතු කරපු නිසානේ යුද්දෙ දිනුවේ..නැත්තන් අපි තවත් යුද්ධ කරනවා..දැන් ඔතන වැරදි කරපු අය හොයන්න ගියොත් ජනාදිපතිගේ ඉඳලා සාමාන්‍ය සෙබලා දක්වා සෑ හෙන පිරිසක් ඉන්නවා..නමුත් නඩුවක් පවත්තලා ඔවුන්ට දඬුවම් දීම ප්‍රායෝගික නෑ.මොකද එතකොට සමාජ සංස්ථාව බිඳ වැටෙනවා..ඔය මොනවා කීවත් සමාජයක් පවත්වාගෙන යාමට නායකයින් අවශ්‍යයි..නා‍යැකයින් ජනතාව විසින් පත් කරගත්තු අය විය යුතුයි. දැන් ලංකාවේ තියෙන්නේ ඕක. දැන් හිතන්න. ඇමරිකාවේ ,,එංගලන්තෙ උදවිය හමුදාවෙ සේවය කෙරීම බොහෝ විට සලකන්නේ රැකියාවක් හැටියට..ඒ වුනාට ලංකාවේ ඊට වෙනස්.මොකද ලංකාවේ ගොඩාක් උදවියට යුද්ධය ඇඟට දැනුනා..අපිව බේරගත්තෙ මේ අය කියන හැඟීම අපට තියනවා..ඉතින් ඒ අතරින් කෙනෙකුට දඬුවමක් දෙනවා කියන එකට..ලංකාවේ බොහෝ මිනිසුන් කැමති නෑ..ඒක ගොන් කමද නැත්තම් කෙලෙහිගුන දැක්වීමද කියන්න..කල්පනා කරලා බලන්න.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    aswer kiyana booru putha hithan inne ekath parlimenthuwa wage kiyala. me wage booruwo nisa ape rata gana monawada hithenne anith minissunta?
     
    සුද්දෙක්නම් හිත හදා ගත්තැකි, ඒත් මේ වගේ කාපිරියෙක් ලන්කාවේ මිනිහෙකුට මැනස් කියලා දුන්න කියන්නේ ආයේ ඇප නැ..
     
    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    අපොයි;15898112 said:
    එම්බසියකට ගියාම ඇඩෙනවා බන්, මේක සින්හල රටක්ද තමිල්නඩුවේ කැල්ලක්ද කියලා හිතෙනවා, අපි විසා ඉල්ලුවොත් ලොකේ නැතො ඔක්කොම කේස්, දෙමලුන්ට ඒ කිසි ෆකක් නැ, ඉතින් ගිහින් කරන්නෙම අපිට වින කරන්න සුද්දට වහ පොවනවාඅ, උනුත් ගොන් හරක් වගේ අපිටම කෙලිනවා.

    lankaawe canadian embassy 100% demalu. sikkage indalama.
    sinhala unta jaathiyaale powala sinhala witharak ugannala ratakata yanna nodee sinhalayatama kelath nethuwa arinne apee unma thamayi.
    demalu kohen hari uk canada usa gihin salli hamba karala apita arinnath share ekak deela unuth pr aran fun eke innava. ape ewun mehe hemadaama para suddonge pukawal wala lokuwa balanna ona.
    eth puluwan nam kiyapalla lankaawe schools english medium karanna kiyala. mokada wenne balanna. redda ussagena eyi jaathiyaale pennanna.
     
    ඔකුන් මාර සල්ලි හම්බ කරන්නේ බන්..
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අපොයි;15898350 said:
    කාපිරි සුත්තලාගෙන් පර තම්බි හින්දා බැනුම් අහන තත්වෙට ලන්කාව ආවා.. අපි ගෙවන බදු මුදල් බන් මෙව්වා.. ලන්කාවේ ආදායමෙන් 88% පේ බදු මුදල්.. ජනතාවගේ සල්ලි.. අම්මපා බූවලු දෙකක් එකට තියලා අපිට තලන්න ඔනා..

    කතා කරල වැඩක් නෑ. :( මුං වනෙ තියන් ඉන්නෙ ජනාදිපති උපදේශකල විදියට. තව හොද සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන්වෙයි, ලංකාවෙ මිනිස්සුන්ට දාන පාට් උන්ට දාන්න ගිහිල්ල. මට නම් ඔය එක ගස් බල්ලෙක්ටවත් ඡන්දෙ දීල නෑ කියල හිත හදාගත්තැකි. ඒත් මේ රටට?
     
    මේ කාපිරියා මොනව හිතන්න ඇත්ද අනික ලොකෙම පෙන්නුව PM කෙනෙක් කියලා, විලි ලැජ්ජයි, දැන් ඔක්කොටම කලින් මෙකට පරික්ශනයක් ඔනා.. :(
     
    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    මෙහෙමයි මචන් අපේ එවුන් වැරදි කරලා ඇති..යුද්ධයක් කියන්නෙත් සම්පූර්න වැරදි දෙයක් නේ..මෙතන තියෙන්නේ කැමරන් ලා කියනවනේ හමුදාවෙන් 40.000ක් විතර සාමාන්‍ය වැසියෝ අවසාන දවස් දෙකේ දී මැරුවා කියලා..දැන් ඕක කරපු අය කියනවනේ හොයන්නේ. මම විශ්වාස කරන විදිහට නම් 40000ක් මැරෙන්න නැතුව ඇති ..නමුත් යම් සංඛ්‍යාවක් මැරෙන්න ඇති. කොහොම වුනත් හමුදාව ඒ ආකාරයට කටයුතු කරපු නිසානේ යුද්දෙ දිනුවේ..නැත්තන් අපි තවත් යුද්ධ කරනවා..දැන් ඔතන වැරදි කරපු අය හොයන්න ගියොත් ජනාදිපතිගේ ඉඳලා සාමාන්‍ය සෙබලා දක්වා සෑ හෙන පිරිසක් ඉන්නවා..නමුත් නඩුවක් පවත්තලා ඔවුන්ට දඬුවම් දීම ප්‍රායෝගික නෑ.මොකද එතකොට සමාජ සංස්ථාව බිඳ වැටෙනවා..ඔය මොනවා කීවත් සමාජයක් පවත්වාගෙන යාමට නායකයින් අවශ්‍යයි..නා‍යැකයින් ජනතාව විසින් පත් කරගත්තු අය විය යුතුයි. දැන් ලංකාවේ තියෙන්නේ ඕක. දැන් හිතන්න. ඇමරිකාවේ ,,එංගලන්තෙ උදවිය හමුදාවෙ සේවය කෙරීම බොහෝ විට සලකන්නේ රැකියාවක් හැටියට..ඒ වුනාට ලංකාවේ ඊට වෙනස්.මොකද ලංකාවේ ගොඩාක් උදවියට යුද්ධය ඇඟට දැනුනා..අපිව බේරගත්තෙ මේ අය කියන හැඟීම අපට තියනවා..ඉතින් ඒ අතරින් කෙනෙකුට දඬුවමක් දෙනවා කියන එකට..ලංකාවේ බොහෝ මිනිසුන් කැමති නෑ..ඒක ගොන් කමද නැත්තම් කෙලෙහිගුන දැක්වීමද කියන්න..කල්පනා කරලා බලන්න.
    unta karagannath ooni eka thama. ekema unama apima kulal kagena okkoma eliyata danawane. okkoma pitipasse thiyenne chanda thama
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    අපොයි;15896262 said:
    එක අතකට කැමරන් කාරයා කියන දේත් වැරදි නැ බන්.. ලන්කාවේ මාද්ය තමා ඌ ලන්කාව බෙදන්න යන්නේ කියලා මිනිස්සු බය කරන්නේ.. මේ යකා අපිට කිසිම දෙයක් කරන්නේ නැ, අපිට වැඩකුත් නැ, කරන ඉලව්වක් වෙන්නේ සමාන්ය ජනතාවට නෙමෙයි, සරත් ෆොන්සේකා ඇතුලුව මහින්දගේ ටීම් එකට..

    අද උබල අපි නිදහසේ බය නැතිව ලංකාවේ ඕන තැනක යන්නේ උන් දෙන්න හින්ද නෙවෙයිද? කැමරන් හින්දද?

    (මම මහින්දට වත් SFට වත් චන්දෙ දෙන්නේ නෑ හැබැයි උන්ව පාවල දෙන්න කැමති නෑ)
     
    දැන් මේ ආර්තික අර්බුදෙත් උන් දෙන්න හින්දනේ.. එක්කො උන් දෙන්න කියන්න ඔනා පරීක්ශනය තියනවා කියලා, නැත්තම් රටේ ජනතාවට කියන්න ඔනා සුද්දට විරුද්දව නැගිටියව් කියලා, මේක අන්ඩර් හැන්ඩ් සුද්දට කොරන්නම් කොරන්නම් කියලා LLRC එක හැදුවා, දැන් ඒක ක්‍රියාත්මක කරන්න කිව්වම බැලු..