Ane David Cameron ge paka thamai...... oya okkoma political dramas....
UK wala inna demallu tika sanasanna mehe awith boruwata kiyawanawa..
Karanna puluwan ati pakak na...
Ape Politikko tika api international threats walata baya na kiya kiya mehe votes gannawa......
Ane huke api nodanna politics.....

උන් එහෙං චන්ද ගන්නවා අපේ උන් මෙහෙන් චන්ද ගන්නවා , අන්තිමට ඔය පිටරටවල ඉන්න දෙමලු කරන වැඩෙන් මෙහෙ ඉන්න දෙමලන්ට ම තමයි පාඩු වෙන්නේ , අපේ උන් තවත් උන්ව නොසලකා හරින එකයි වෙන්නේ


මුං වනෙ තියන් ඉන්නෙ ජනාදිපති උපදේශකල විදියට. තව හොද සෙල්ලම් ටිකක් ඉස්සරහට බලාගන්න පුලුවන්වෙයි, ලංකාවෙ මිනිස්සුන්ට දාන පාට් උන්ට දාන්න ගිහිල්ල. මට නම් ඔය එක ගස් බල්ලෙක්ටවත් ඡන්දෙ දීල නෑ කියල හිත හදාගත්තැකි. ඒත් මේ රටට?