ගනින් බන් කොහොම හරිසල්ලි නැතුව විරවන් ඉන්නේ. කොහොමහරි ගන්ඩෝනේ..

ගනින් බන් කොහොම හරිසල්ලි නැතුව විරවන් ඉන්නේ. කොහොමහරි ගන්ඩෝනේ..

මූ පොඩි කෙල්ලගේ පිහිටෙන් ආතල් එකේ ඒසී එකට වෙලා ඉන්න යන්නේ..
උඹට වෙනම කාමරයකට දාලා පොඩි කෙල්ලට විතරක් ඒසී සෙට් කරනවනන් රංගුව ඒක ගෙනත් දෙයි උගේ ගානෙන්.... මට කිව්ව..

සල්ලි නෑ..

සල්ලි එපා බ්රෝ.. සල්ලිනන් මොනවද... අනික සල්ලි කන්න බැහැනෙ බ්රෝ..
අපිට ප්ලේන්ටියක් හරි හිතේ සන්තෝසෙන් දීපියව්...![]()
කන්න බැරි උනාට එවුවා වලින් ඒසී එකක් ගන්න පුළුවන් සහෝ..
ප්ලේන්ටි බවුසරයක් උනත් දෙන්නම්. මෙහේ වරෙන්..

මම බොලාගෙ ඔෆිස් එක පැත්තේ එන්නන් දවසක...
මට ලෑස්ති කරල තියපන් ඔය හැම මගුලෙම ෆ්ලේවර්ස් වලින් තේ මලු 20,30 ක් විතර...![]()
දැන් අවුරුදු 02ක විතර ඉඳන් එනවා නේහ් සහෝ..
ado mawa seeya kenek kala neda umba![]()

සීයා!!!!!
සිරාවටම සීයා නෙහ්!!!

